ලෙඩේ වැඩේ...
දවසක් මනෝ වෛද්‍යවරයෙක් ලඟට ආපු
මනුස්සයෙක් කියනවලු..
" ඩොක්ටර් මගේ වයිෆ් ට අමුතු
ලෙඩක් තියෙනවා...එයා හරි බයෙන් ඉන්නේ කවුරු හරි ඇවිල්ලා එයාගෙ බඩු අරන් යාවි
කියලා.."
වෛද්‍යවරයා - " ඔයා කොහොමද ඒක
හරියටම දන්නෙ ? "
" මේ ලඟදි දවසක මම කලින් ගෙදර
ගියා ඩොක්ටර්. ගිහිල්ලා නිදන කාමරයේ අල්මාරිය අරිද්දී ඒකෙ ඇතුලේ සිකියුරිටි ගාඩ්
කෙනෙක් හංගලානේ අපේ වයිෆ්..බඩු ගන්න එන හොරුන්ව අල්ලන්න..."
ඔන්න ඉතින් ගුවන් යානයක් හොයා ගත්ත
මුල්ම දවස්වල තනි එන්ජිමක් තියෙන යානයකින් මුදල්වලට මිනිස්සුන්ට අරන් රවුමක් දෙකක්
යනවලු. ඒ යානයේ ගුවන් නියමුවාට අමතරව යන්න පුලුවන් තව එක්කෙනෙකුට විතරලු..ඔන්න
දවසක් වයසක ගොවියෙක් ඇවිත් ගුවන් නියමුවාට කියනවාලු..තමන්ගේ බිරිඳවත් අරගෙන යන්න
ඕනෑ කියලා. ලෝබ ගොවියා ඉල්ලීම කරන්නෙ තමන්ගේ බිරිඳවත් අරන් යන්නෙ ඕනෙ සාමාන්‍යයෙන්
අය කරන මුදලටම විතරක් කියලලු.ඒ කියන්නෙ දෙන්නෙක් යනවා කියලා වැඩිය ගන්න බෑ... මේ
ගොවියාගෙ කන් කෙඳිරිය හින්දම ඔන්න ඉතින් දෙන්නවම අරන් යන්න කැමති උනාලු. එක
කොන්දේසියක් උඩ..
" හැබැයි
මඟදී කවුරු හරි බයවෙලා කෑ ගැහුවොත් ගාන දෙගුණ වෙනවා "
දැන් ඉතින් ඔන්න යානය උඩ ගියාලු..අර
ගුවන් නියමුවාට ඕනෙ මේ දෙන්නව බය කරලා ගාණ කඩා ගන්න..ඉතින් ගුවන් නියමුවා ඒ අතට මේ
අතට හරව හරව…. කරණමක්
එහෙම ගහලා අරන් ගියත්...අර දෙන්න සද්දයක්වත් නෑලු... පස්සෙ ඉතින් ඔන්න
පොළොවට එන අතරේ ගුවන් නියමුවා කියනවලු ..
" කරණම් ගහද්දී මටත් බය
හිතුනා...ඔහේලා හරිම නිර්භීතයිනේ..."
එතකොට අර ගොවියා කියනවලු
" ඒත්
එක වෙලාවකදී මට යටි ගිරියෙන් කෑ ගහන්න හිතුනා..ඒත් ගාණ හින්දා.... "
" ඒ කොයි වෙලාවෙද ? "
" කරණමක් ගහනකොට මගේ බිරිඳ බිමට
වැටුන වෙලාවේ..."
වතුර නෑ..
අප්‍රිකාවේ ඈත කැලෑවක ඇවිදින්න ගිය
සුදු ජාතික දඩයම් කාරයෙක් දකිනවලු කොළ අතු ඇඳගෙන ඉන්න වනචාරියෙක් බෙරයකට හයියෙන්
ගහනවා..
සුදු ජාතිකයා - " මොකද ඔය
කරන්නේ...ඇයි බෙරයකට මෙච්චර හයියෙන් ගහන්නේ ?.. "
වනචාරියා - " අපිට වතුර
නෑ.."
සුදු ජාතිකයා -" හා හා...එතකොට
ඔය බෙරේට ගහලා බලාපොරොත්තු වෙන්නෙ වැස්සද ?"
වනචාරියා - " නෑ අපේ පයිප්ප
බාස්.."
ලේසි වැඩක්...
ඔන්න හිර ගෙදර ඉන්න තමන්ගේ
ස්වාමිපුරුෂයාව බලන්න බිරිඳ ඇවිත්...එයත් එක්ක කතා බහ කරලා එහෙම ආපහු යන ගමන්
ජේලර් කෙනෙක් ලඟට ගිහින් කියනවාලු...
බිරිඳ - " එයාට ලේසි වැඩක් දෙන්න
බැරිද ? දවල්ට
එයාට හරිම මහන්සියිලු..."
ජේලර් - " මහන්සි වෙන්න අපි එයාට
කිසිම වැඩක් පවරලා නෑනේ....."
බිරිඳ - " අනේ මන්දා...එයා නම්
කිව්වේ රෑ තිස්සේ උමඟක් හාරනවා කියලායි..."
ගණිතයත් බෑ...
ඔන්න ගුරුවරයෙක් ළමයෙකුගේ සටහන් පොත්
බලන ගමන් කියනවලු..
ගුරුතුමා - " ඔය ළමයගේ අභ්‍යාස
හරිම දුර්වලයි.ඒ හින්දයි මම කිව්වේ මේ එකම වක්ය විසි වතාවක් ලියන්න කියලා. ඒ උනාට
ඔය ළමයා ඒක ලියලා තියෙන්නෙ දහ වතාවයිනේ..."
ළමයා- " අනේ ටීච...මම ගණිතයටත්
දුර්වරයිනේ..."
ප්‍රශ්ණයක් නෑ…
පුතාගේ වාර්ථා පොත අරගෙන
තාත්තා කියනවලු..
තාත්තා - " පුතා හැමදාම පන්තියේ
අන්තිමයනේ..."
පුතා - " ප්‍රශ්ණයක් නෑ තාත්තේ...
අපේ ටීචර් මට වගේම පළවෙනියට උගන්වන්නෙත් එකම දේනේ... "
දඟ වැඩ...
නහයට අහන්නෙ නැති තමන්ගේ පුතා දිහා
බලාගෙන තාත්තා කෙනෙක් කියනවලු...
තාත්තා - " පුතෙක් දඟ වැඩ කරන හැම
වෙලාවකම එයාගේ තාත්තගේ කෙස් ගහක් සුදු වෙනවලු..."
පුතා - " මගෙ අම්මෝ...එහෙනම්
තාත්තා මොන තරම් දඟ වැඩ කරලා ඇතිද...සීයගෙ කෙස් ඔක්කොම සුදුයිනේ..."
හිහිහී.... ඔක්කොම වගේ කලින් කියවල තියනවා, එත් දැන් මේක කියවලා මගෙ නිදිමත ගියා... ඉඳල හිටල ලිහිණි පින් අතේ වැඩත් කරනව නේද?
ReplyDeleteඅපේ සිරා කොල්ලගෙ මාගලත් කියවලා මගෙ නිදිමතත් ගියානෙ ඒ වෙලාවෙ...ඒ අස්සෙන් මම මේක දැම්මා...
Deleteරස වින්ද ඈ ..
ReplyDeleteඑහෙනම් හොඳයි ඈ...:)
Deleteඈ බං ළිහිණියෝ.. මේ ඔක්කොම වගේ මේල් වලින් ආපු කතා.... මේ වෙලාවට නම් හොඳයි හැබැයි... හි හි....
ReplyDeleteමට නම් මේල් වලින් ඇවිත් නෑ හිරුවො...ඔය එක එක ලන්ච් එකේදී කියන ඒවා තමා ඔය...
Deleteහික්ස්..නියමයි ලිහිණි. මුල්ම කතාව මරු. ඔයා බලල තියනවද මන්දා වීඩියෝ එකක්, ඔය විදියට කබඩ් එකක හැංගිලා ඉඳලා අහුවෙලා ඌ එතනට ආපු හැටි කියන එක්ස්ප්ලනේෂන් එක. හිහ්
ReplyDeleteඅනිත් කතා ටිකත් නියමයි
ඔව් sayury අර ගඟක වැටිලා , ලී කොටයක් බදාගෙන
Deleteඇවිත් ලොකු ෆැක්ටරියක ඉඳල එන දිග
කතාවද ? ඒක ඇති, ඒත් හොයන්න ගියොත්
පැය ගානක් යනවා..මන් බලන්නම් ටිකක්..
ඇත්තටම බලන්න වටිනවා..
මට නම් ඒ වීඩියෝ එක බලන්න ලැබිලා නෑ සයුරි...සයිලන්ට්සහන් ලින්ක් එක දැම්මොත් හොඳා...
Deleteමම හෙව්වා දැනට 800 ගානක් විතර..
Deleteහොයාගන්න බැරි උනා තාම .නම නැතුව
හොයන්න බැහැ එකින් එක බලන්න වෙනවා...:(
ඒ වීඩියෝ එක තමයි සහන්..මටත් ලින්ක් එක හොයාගන්න බෑ. ඔයාට හම්බ උනොත් දාන්නකෝ.
Deleteදෙයියනේ හම්බුනා හම්බුනා හම්බුනා ..
මම file 3143 හෙව්වා අනේ....
මොකද මේවා තියෙන්නේ වෙන ක්‍රමේකට නම් කරලා.
කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බ එකේ අනික....
හැමෝම MB අමතක කරලා බලන්න වටිනවා...
කලින් අහලා තිබුනත් ඉතින් ආයේ ආයේ කියවනකොට ඒකේ ගතිය හොදට දැනෙනවා එහෙමනම් ඔන්න අපි හිනා උනා ගොඩාක්
ReplyDelete:D :D :D :D :D :D
දේවා මේ පැත්තට අදමයි නේද ආවේ...හිනාවක් දාගෙනම පිළිගත්ත ඕන්... :D
Deleteහහ් හහ් හා. මේ ඔයාගෙ චාටර්ම දවස නේද ලිහිණි? ඒකනෙ ලොල් කතා ලියන්න හිතුනෙ. තවත් මේවාගේ චාටර් දවස් එත්වා.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඩූඩ්ට ඒක මතකයි නේද...ඕනෙ ඩූඩ් අද චාටර් දවස..මීටින් බාගෙට තිබ්බේ...හැමෝටම උණයි..කැස්සයි හැදිලා...මමත් ඒවට වෙට්ටු දදා බේරිලා ඉන්නවා තාම...මීටින් රූම් එක ඇතුලේ මොන මීටින්ස් ද...කැහි වාට්ටුව වගේ...ඒක සීරුවට කට්ටිය කහිනවා...
Deleteප්‍රශ්ණයක් නෑ එකට හැර අනිත් ඔක්කොම ගින්දර ....:)
ReplyDeleteඑහෙනම් හිනා වෙමු...:D
Delete//වනචාරියා - " නෑ අපේ පයිප්ප බාස්.."//
ReplyDeleteනියමයි නියමයි.... ඉඳලා හිටලා හරි විහිලු කරන එකඇඟට ගුණයිලු
අනේද කියන්නෙ...හැමතිස්සෙම මුම්මාගෙන ඉන්නට කොට කිසි ගතියක් නෑනෙ...නේද තිසර...
Delete:D :D නියමයි! ඔක්කොම අලුත් කතා.
ReplyDeleteඔන්න දොස්තර මහත්තයත් අද හිනාවෙන් දවස පටන් ගත්තලු.... :D
Deleteනියමයි... මට මේ එකක්වත් කලින් සෙට් වෙලා නෑ... :)
ReplyDeleteඑලනෙ...මම හිතුවේ ඔක්කෝමලා මේවා කියවලත් ඇති කියලා.. :D
Deleteඔන්න ළිහිණි අද නම් උදේම වැඩ පටන් ගත්තේ හරිම සැහැල්ලු මනසකින්. ඔයාගේ මේ හිනා කතා ටික සේරම කියෙව්වේ තනියම හිනා වෙවී. ඒක බලාන උන්න අපේ කෙල්ලො සෙට් එක මට හිනා වෙනවා මං මල් කඩනවා කියලා...මට ඒකටත් හිනා තමා. කොහොමත් මේ හිනා කෑලිත් එකක් සතුටින් අද දවසේ වැඩ කටයුතු ඇරඹුවා.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
අද මගේ චාටර් මීටින් දවසනෙ නලින් අයියා...ඒකනෙ මේ ලොල් කතා... දැන් නම් වැඩක් අස්සෙ ඇවිත් හොරෙන් බ්ලොග් අස්සේ...
Deleteමරු කතා සෙට් එක... නියමයි ඈ.
ReplyDeleteඑහෙනම් හොඳයි ඈ... :D
Deleteබය හිතුන වෙලාව තමා මරු.............:))))))
ReplyDeleteසල්ලි හන්දා කට පියාගෙන ඉඳලා...හි හි
Deleteහික්..හික්..හික්.. අනේ මට හරි හිනා ..:D
ReplyDelete//අල්මාරිය අරිද්දී ඒකෙ ඇතුලේ සිකියුරිටි ගාඩ් කෙනෙක් හංගලානේ අපේ වයිෆ්..බඩු ගන්න එන හොරුන්ව අල්ලන්න..."//
මේකනම් සුපිරි
ඒක තමා මාත් ආසම...නියම වැඩේ...
Deleteළහිණි අක්කා දන්න කතා........ අෆ්ෆෙ උදේම හොද කතා ටිකක් කියෙවුවේ. ඒ අක්කෙ මම කැමති මේ ලිපියට. හික් හික්...
ReplyDeleteචුට්ටක් හිනා උනාම කොච්චර හොඳද නංගා... :)
Deleteඑයා උදේම බලලා.. මම මහ රෑ බලලා.. ඒකත් නරක නෑ..
Deleteමට නම් වැඩිපුරම හිනා ගියේ දඟ වැඩ වලට හි හි ...
ReplyDeleteකොහොමද කොල්ලගෙ ටිකිරි මොළේ...
Delete2ක් කියෝල තියෙනෝ :)
ReplyDeleteගොඩක් වෙලාවට පත්තර වල එන්ටටේන්ට්මන්ට් පාර්ට් එකි අන්ටිම පිටුවට කලින් එකේ මේ වගේ කතා යනවා. බකස් ගාලහිනාගියෙ නැති උනාට හිතෙන් හීනියට හිනාවක යනව :)
හීනියට ලාවට හිනාව තමා ජොලිම හිනාව... :D
Deleteයකෝ මේක කතා ගබඩාවක් නේ. එක එක වර්ගයේ එව්වා.. එක එක විදිහට හිනා උන. :):)
ReplyDeleteඑලම කිරි. මරේ මරු!!
අලේ...චන්දන නම් පින්තූරෙත් හිනා වෙලානෙ ඉන්නේ...:)
Deleteහි හි හි.. මරු කතා සෙට් එක.
ReplyDeleteමරු කතා ටික lol
ReplyDeleteLOL කතා... :D
Deleteපිංසිද්ද වෙච්චාවෙ ලේ ටිකක් පිරිසිදු උනා..!
ReplyDeleteකෝ අර ඩෝල්කියෙන් පස්සෙ පෝස්ට් ?
Deleteඅන්තිම එක ඇරෙන්න අනෙත් සේරම මට අලුත්.මරු තමා ලීනියෝ.
ReplyDelete// ලීනියෝ //
Deleteලීනී ??...ඒකත් හොඳ නම නේද ...හි හී
ඒක ලේනි වගේ උනානං තවත් සෝක් .. :ඩී
Delete@ රස්තියාදුකාරයාගේ දිනපොත
Deleteඇයි ? මම ටින් ටින් ගානවා එහෙම ඇහිලා තියෙනවද... හි හි හී
සීයා තමයි දඟකාරයා. හිකිස්......... පට්ට කතා සෙට් එක
ReplyDeleteසීය නෙමේ...සීයගේ පුතා...
Deleteකලින් කියවපු කතා ඇති කියල හිතාගෙන සැකෙන් සැකෙන් කියෙව්වට කලින් කියවපු එකම කතාවක්වත් මෙතන නෑනෙ. ඔක්කොම අලුත්. හෙහ් හෙහ් හෙහ්... මට ඔය වගේ මේල් කතන්දර එන්නේ නෑනේ' අප්පා....
ReplyDeleteමේවා මටත් ඇවිත් නෑ අප්පා..ඒ උනාට අපේ ඔෆීසියේ ලන්ච් අවර් එකේදී කියෝන ඒවා මාත් මතක තියාගෙන උන්නා..
DeleteOnna kalekin me wage katha tikak ahuwe. Ayya innawa nam kiyanawa oya wage ewa. Dan nane ithin. Eth me katha tika nam ahuwe adamai. Hina una onna thaniyama.
ReplyDeleteඇත්තට කෝ අපේ සරා අයියා ? පෝස්ටුත් නෑ...අයියත් නෑ
Deleteඋදේම හිනාවෙලා දවස පටන් ගත්තා මරු
ReplyDeleteඑහෙනම් හොඳයි...
Deleteඅහපු නැති ඒවත් තිබුන . හොඳ විහිලු ටිකක්
ReplyDeleteස්තුතියි බින්දි අක්කා.. :)
Deleteමට නම් මරු පයිප්ප බාස් එකයි හිරේ උමග හාරන් එකයි.....
ReplyDeleteඅලේ...ඔයත් හිනා උනාද ?
Deleteපුංචි උනත් පොඩි ගතියක් ආවා බං.. මේ කතා ටිකෙන්..
ReplyDeleteඒකනෙ බන් කියන්නේ...
Deletelast ekata godak hina giya...
ReplyDeleteඅර ලින්ක් එක හොයන් එන්ඩෝ...
Deleteඅම්මෝ.... හෙන කම්මැලි කමේ හිටියේ.... මේක කියෙව්වම කම්මැලි කම ඇරුන.... :)
ReplyDeleteඔන්න එහෙනම් මම සමනලීගෙ කම්මැලි කමට බේත් දුන්නා... :)
Deleteපණ්ඩිත් අමරදේවගෙ මින්දද හී සර අහලා ඉවරවුණ ගමන්මයි මේ පැත්තෙ ආවෙ. අනේ අර විස්සෝප මූඩ් එක කොහෙ ගියාද නෑ. :D
ReplyDeleteමින්දද අහලා විස්සෝප උනා....හි හි හී...මට ඒකට හිනා...
Deleteඅනිවා ලේ පිරිසිදු උනා.....! මේ පිණෙන් ලිහිණිගේ ලේ වතුර වගේ පිරිසිදු වෙන්න ඕනෙ....!
ReplyDeleteඔන්න කිව්වා කතාවක්..මගේ ලේ වතුර වගේ උනොත් මට ලියුලේමියාව හැදෙයිනෙ ...හි හි හී
Delete:D
ReplyDeleteඅහල තියෙන කතා අතරේ තව ඒව තිබ්බා.
ReplyDeleteහිනා යනවා බොල ලිහිනියෝ
හිනා ගියා නම් එලනෙ සැමෝ..
Deleteහිනා වෙලා බඩත් රිදෙනවා.කතා සෙට් එකම ඉතාමත් ලොල් සහගතයි කොහෙන්ද හොයාගත්තේ එකක්වත් මම මීට කලින් අහලා නැහැ.
ReplyDeleteඅපේ කොල්ලො ටික ලන්ච් අවර් එකේදී කියෝන හෑලි...ඒවා තමා මේ ඇමිණුවේ...අතින් පයින් එහෙම දාලා...
Deleteමුල් කතා තුනනම් අද තමා ඇහුවේ.හොඳට හිතා වුනා. අර ලෝභ ගොවියාගේ කතාව.
ReplyDeleteඅර පළවෙනි එක කොහොමද...
Deleteඅමතක කරලා හිටපු පරණ කෙනෙක්ගේ හෝඩුවාවක්
ReplyDeleteපස්සේ ගියා මම අර වීඩියෝ එක හොයද්දි..ඒ කෙනත්
මෙතන ඉන්නවා.ඒත් එයාගේ ලක්ෂණ කිව්වොත් දෙන්නෙක්ට
ඇගිල්ල දික් වෙනවා..ඒත් මන් දන්නවා එයා කව්ද කියන දේ..
අන්තිමට ඔයා කරන්න හදපු , දෙන්න හදපු හැම දේම ඒ මෝඩ
රැලෙන් අයින් වෙලා මේ විදිහට දීපු එක හොඳයි..ඔයා ගත්ත තීරනේම
මාත් අද අරන් ඉන්නේ..
සතුටු වෙනවා ඔයාගේ උත්සාහය මරන්න ඒ මෝඩ යක්කුන්ට ඉඩ නොදුන්න එකට...
මේක කිව්වේ එයාට ..එයා දන්නවා හරියටම මීට අවුරුදු 2 පිටිපස්සට ගියොත්...
අඩේ අප්පා..මේ මොනාද අප්පා මේ... :D
Deleteමම ලොකු තොරතුරු ගබඩාවක් තියන් ඉන්නවා dr එක එක්කෙනා
Deleteගැන..මේ අලුත් search entry එක දාපු ගමන් හරිම පුදුම result ටිකක්
ආව.අතීතයේ මන් හොයපු කෙනෙක් ගැන..එයා නැවතිලා නැහැ ..
දිගටම ඇවිත් ..හ්ම්ම්ම්ම්ම් සතුටු වෙනවා ඒ ගමන ගැන...ඉස්සර අපි
දෙන්න පිල් දෙහෙක හිටියේ.ඒත් මට තේරුනා එයත් ඉන්නේ මගේ පිලේ
ඒත් සතුරු පාර්ශවයක් නිසා සන්නිවේදන ගැටළුවක් තිබ්බා..ඒ එක්කම
අපි හිටපු තැනට අපේම උන් බෝම්බ දැම්ම..අපි සී සීකඩ ගියා..
ඊට පස්සේ හම්බුනේ අද ...
ඒත් ඔයා දන්නවද dr අද අපි දෙන්නම එකම පිලේ...
සතුටුයි නේද ?
මන් දන්නවා බින්දුවක් වත් තේරෙන්නේ නැහැ ..
ඒත් ඔව් කියන්න... :D
කියන්නෙ නම් මොනාද පැහැදිලි නැත....මොනාද අප්පා මේ බෝම්බ කතා..හි හි හි
Deleteඒක මානුෂවාදී මුහුණුවරක් ගත්ත තාර්කික බෝම්බයක් ..
Deleteඒ කියන්නේ ළමයෝ කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණයක්..
හි හි හි...කුමන්ත්‍රණ..කුමන්ත්‍රණ...
Deleteදෙයියනේ හම්බුනා හම්බුනා හම්බුනා ..
ReplyDeleteමම file 3143 හෙව්වා අනේ....
මොකද මේවා තියෙන්නේ වෙන ක්‍රමේකට නම් කරලා.
කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බ එකේ අනික....
හැමෝම MB අමතක කරලා බලන්න වටිනවා...
මෙන්න හොයාගෙන...අලේ ..තැන්ක්ස් මෙයා..
Deleteඔය තියෙන්නේ :) මහන්සි වෙලා මේක හෙව්වට තැන්ක්ස්...
Deleteයුවර් වෙල්කම් මෙයා ..
Deleteබලල කියන්න හොද නරක ...
අන්න මිනිස්සු...කොහොමද Explanation එක...සිරා ආ....තැන්ක්ස් අගේන් මෙයා...
Deleteසෝයි කතා ටික.. ගොඩක් ඒවා අදමයි කියෙවුවේ..
ReplyDeleteහිනා ගියාද මන්දා... :D
Delete:D
ReplyDeleteලොල් කථා ටික නම් පස්ටයි... අර මුලින්ම තියෙන දෙක තුන ඉතාමත් පස්ටයි...
ReplyDeleteඑහෙනම් සිරා කොල්ලත් කලින් කියවලා නෑ ඕවා...එලනේ...
Deleteko meka hmmmm?
Deleteකොහොමද වැඩේ ලිහිණි පුළුවන් නම්
පොස්ට් එකක් විදිහට දාන්න ඔයා කට්ටිය බලල
කියන කමෙන්ට් බලන්න ආසයි ..:D
හ්ම්ම්ම්ම්ම්ම් ඔව් සයුරි මන් මුළු MCS එකම බැලුව ඒත් හිතට
දුක නැහැ කාලයක් හොයපු කෙනෙක් හම්බුනා
අද මෙතනදීම...
කොලොම්පුරේ පැත්තේ ඇවිදින්න ගිහින් හොදටම මහන්සිවෙලා දැන් තමා ආවේ... මහන්සිය නිවෙන්න එක්ක ටිකක් හිනාවුනා. මරු කතා ටිකක්
ReplyDeleteහි.. :) හි..:) ලිහිණි අක්කත් විහිළු කතා දන්නවා එහෙනම් අහ්... එළ එළ අහ්... (Y)
ReplyDelete