තේරෙන කාලෙ ඉඳන්ම මම ඉංග්‍රීසි ගීත අහන්න හුඟාක් ආසා කලා. අපේ ගෙදර ඔය ගීත අහන්න පුළුවන් විදියේ පහසුකම් තිබුනේ නැතත් ගෙදරට එහා පැත්තෙන් තිබ්බ නෑදෑ
කෙනෙක්ගෙ ගෙදර හොඳ සෙටප් එකක් තිබුනා. ඒ
අයියලා දෙන්න නිතරම ඇහුවේ ඉංග්‍රීසි ගීත... හවස්වරුවේ ඇහෙන Backstreet boys ලගෙ I want it That way , Show me the meaning of being lonely වගේ සින්දු මොන තරම් මගේ
හිතට දැනුන ද කියනවා නම්....හරියට වචන දන්නෙ නැති උනත් වරද්ද වරද්ද හරි ඒ ගීත
මුමුණන්න මම පුරුදු උනා.. ඒ ඇහුන ගීත වල තිබුන වචන වල තේරුම ගැන
මෙලෝ හසරක් දන්නෙ නැති උනත්... ඒ රිද්මයට හිත ඉබේම තාල ඇල්ලුවා... වෙලාවකට
මහා ඝෝෂාකාරීව දැනුන සමහර ඉංග්‍රීසි ගීත... නිවී සැනැසිල්ලේ පස්සෙ කාලෙකදී අහන්න
ගත්තම...ඒවා හදවතේ ගැඹුරටම දැනුනා.ඊටත් පස්සෙ කාලෙක නම් හිතට දැනෙන ලස්සනයි කියලා හිතෙන ඉංග්‍රීසී ගීතයක් ඇහුනම ඒ ගීතයේ පද හොයලා බලන්න අන්තර්ජාලයත් උදව් උනා...
ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්
ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්
George Michael මේ ගීතය මුලින්ම පිට කරලා තියෙන්නෙ
1989 අවුරුද්දේදී The Greatest Love කියන ඇල්බම් එකට. ඒ ගීතය මොන තරමක් ජනප්‍රිය උනාද කියනවා නම් ඒ ගීතයේ පිටපත් ලෝකය පුරාම මිලියන 6 කට වඩා අලවි වෙලා තියෙනවලු..
I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you
Blue
කියන පොප් සංගීත කණ්ඩායමේ All Rise කියනගීතයත් මගේ හිතට හුඟාක් දැනුන එකක්. එතරම්ම ජනප්‍රිය නොවුන සංගීත
කණ්ඩායමක් නිසා මේ ගීතය හුඟාක් දෙනෙක් අහලා නැතුව ඇති..2001අවුරුද්දේදී තමයි ඉස්සරවෙලාම මේ ගීතය පිට කරලා තියෙන්න...
Your
honor please,
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,
I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,
Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,
Here we go, oh baby
One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,
I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,
Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,
Here we go, oh baby
One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case
පොප් වගේම රොක් ගායකයෙක් උන Robbie williams ගේ Feel කියන ගීතයත් මගෙ ආසම ගීතයක්..මේ ගීතය මුළින්ම ඇහිලා තියෙන්නෙ 1996 දී...
Come and hold my hand
I want to contact the living
Not sure I understand
This role I've been given
I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand
I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste
I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming
I want to contact the living
Not sure I understand
This role I've been given
I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand
I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste
I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming
ඔය Alternative metal, Hard Rock වගේ ගීත වලට හුඟාක් ගැහැණු ළමයි කැමති නෑ..ඒත් System of a down සංගීත කණ්ඩායමේ
Such a lonely day
And it's mine .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...
And it's mine .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...
Such
a lonely day
And
it's mine
The most loneliest day of my life
Such
a lonely day
Should
be banned
It's
a day that I can't stand
The most loneliest day of my life
The most loneliest day of my life
Such
a lonely day
Shouldn't
exist
It's
a day that I'll never miss
Such
a lonely day
And
it's mine
The
loneliest day of my life
And
if you go, I wanna go with you
And
if you die, I wanna die with you
Take
your hand and walk away
The most loneliest day of my life
The most loneliest day of my life
The most loneliest day of my life
Such
a lonely day
And
it's mine
It's
a day that I'm glad I survived
හොඳ සිංදු ටිකක්නම් තමයි..
ReplyDeleteඒකනේ..:)
Deleteහප්පට සිරි ලිහිනිය එහෙනම් හාඩ් රොක් එහෙමත් අහනවා.. එලනේ.. Amaranthe, Within Temptation ලගේ සින්දුත් ලස්සනයි.. ට්‍රයි කරල බලන්න.. :)
ReplyDeleteහාඩ් රොක් වලට එහෙමත්ම කැමති නෑ..හරිම ඝෝෂාකාරීයිනේ..ඒත් ඔය System of a down " Such a lonely day its mine " එක්කම Aerosmith සමහර සින්දු වලටයි කැමති. ඔයා සඳහන් කරපු එක අහලා බලන්නම්...ස්තුතියි :)
Deleteඔය කිව්වට හාඩ් රොක් ඇවිල්ලා මාරම මීනින්ෆුල් ..........
Deleteමමනම් වැඩියෙම ඉංග්‍රීසි සින්දු අහන්නේ නැහැ ..එත් ගොඩක් කැමති ඉංග්‍රීසි සින්දු කිහිපයක් තියෙනවා එයිනුත් ප්‍රධාන වෙන්නේ හොටෙල් කැලිෆොනිය ගීතය..
ReplyDeleteHotel California සින්දුව හැමදාම උනත් අහන්න පුළුවන් එකක්. මගේ ලිස්ට් එකේ තියෙනවා සෑහෙන පරණ උනත් ලස්සන ඒවා...ඔක්කොම දාන්න බෑනෙ අප්පා...මම සාමාන්‍යයෙන් හැම සින්දුවක්ම අහන්න කැමතියි...
DeleteShow me the meaning of being lonely කියන ගීතය මට හරිම සමීප ගීතයක් අදටත් දවසට පස් හය පාරක් ඇහුවත් ඇතිවෙන්නේ නැහැ. දන්නවද අක්කේ මට පොඩි කාලේ ඉන්ග්ලිෂ් එක දිගට කතාකරන්න බැහැ පැටලෙනවා. ඔය සින්දුව දාලා තමයි මට එකදිගට තාත්ත පුරුදු කෙරෙව්වේ අදටත් සම්පූර්ණ සින්දුවම මට කට පාඩම්. හිකිස්.......
ReplyDeleteමටත් සමහර වෙලාවට හිතෙනවා ඉංග්‍රීසි සින්දුයි..ඉංග්‍රීසි මූවීයි බලපු නිසා තමා ඉංග්‍රීසි කතා කරන්න බයක් දැනුනේ නැත්තෙ කියලා.
Deleteමමත් ෆිල්ම්ස් වලින්ම තමයි පුරුදු උනේ... ඉංග්‍රීසි සබ් දාගෙන ඒකත් එක්ක කියනවා... ඒකටම මම 200 ගානේ සීඩී ගත්තා කාලයක්...
Deleteඒකනේ මට අදටත් ටීවි එකේ සිංහලෙන් ඩබ් කරලා යන කාටූන් දැක්කම තරහා යන්නේ... පොඩි උන්ට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනන් තියෙන චාන්ස් එක නැති කරනවා කියලා.. හි හි...
මගෙත් පුරුද්දක් තමා ඉංග්‍රීසි සබ් දාගෙන ෆිල්ම් බලන එක එතකොට එයාලගෙ උච්චාරනය තේරෙන්නෙ නැති ඒවත් අපිට තේරුම් ගන්න පුළුවන්. අර කාටූන් සීන් එක නම් සහතික ඇත්ත හිරු. ඉංග්‍රීසි සබ් දැම්ම නම් ළමයින් ඒවා කියවන්න හුරු වෙනවා. සිංහල අපේ මව් බසාව කියන එක ඇත්ත තමා. ඒත් ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ. ඒකත් පිළිගන්නම වෙනවා..
Delete"ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ"
Deleteසහතික ඇත්ත.
මෙහෙමනේ .......... අපිට අපේම කියලා කර්මාන්ත තියෙනවනම් නිශ්පාදන එලියට දෙන්න පුලුවන් නම් අපේ භාශාවෙන් අනාගතය හදන්න පුලුවන්.....ඔවා ඉතින් ඉන්ජිනේරුවොන්ට භාරයි ... මොන කරුමෙකටද දන්නේනෑ අපේ කැම්පස්වල ඉන්ජිනේරුපීඨයෙන් එලියට දෙන්නේ අළුතෙන් දෙයක් හිතන්න පුලුවන් උන්නෙවෙයි මැශ්න් ඔපරේටස්ලානේ ..... ඉන්ග්‍රීසි ගන්න ගමන් අපේ භාශාව ඉස්සරහට අරන් යන්න අළුතෙන් දේවල් හදන්න ඔනේ ..... අපේම තාක්ශනයන් ඉදිරිපත් කරලා අපේ භාශාවෙන් උගන්නන ඕනේ ..... ඔන්න එතකොට සිංහල නැතුව අනාගතයක් නෑ කියන තැනට එන්න පුලුවන් .......... මෙහෙමයිනෛ් අනේ ඉංග්‍රීසි නැතුව අපිට අනාගතයක් නෑ කියලා නිකන් ඉදලාබෑ...
Deleteඅපිට නැතත් අපේ ලේවලින් හැදෙන උන්ට සිංහල කියන්නේ දෙකේ පන්තියේ භාශාවක් නොවන තැනට අපි වැඩ බලාගන්න ඔනේ ...
@දිනෙල්ක
Deleteදිනෙල්ක,
ඔයා දන්නවනෙ අපේ රටේ මනුස්සයෙකුගේ මොළයෙන් නිපදවූ අත් ට්‍රැක්ටරයට මොකද උනේ කියලා...අපි ජීවත් වෙන්නෙ අන්න ඒ වගේ රටක. අපේම තාක්ෂණයෙන් අපේ රටේ නිෂ්පාදන වෙළඳ පොළ හරහා එනවා කියන්නෙ අපිට හීනයක් විතරක්ම වෙලා. ඒවා ඉතින් අපේ තුට්ටු දෙකෙන් රජ සැප විඳින පාලකයින්ගෙ වැරැද්ද මිසක් ඉංජිනේරුවන්ගේ වැරැද්ද කියන්න බෑ..අපි මේ රටේ මහජන මුදල්වලින් ඉගෙන ගෙන ඇමෙරිකාවට මෘදුකාංග හදනවා...ඉංග්‍රීසි දැනීම තිබුනේ නැත්තම් ඒකත් නෑ..
http://search.mywebsearch.com/mywebsearch/redirect.jhtml?searchfor=no+matter+wat+they+tel+us&cb=HJ&qid=82857bd35d144852ad5cf0abedb26c5a&n=77edf21e&ptb=91504BAB-9569-412A-AEEF-99D91C40D2FB&ct=GD&si=pconverter&id=HJxdm073YYlk&pg=GGmain&action=pick&ptnrS=HJxdm073YYlk&ss=sub&pn=1&st=sb&tpr=&redirect=mPWsrdz9heamc8iHEhldEcgdjfjqpMajKYmz288FhTKTKu%2FDJSL5glQCOFUoZmxuQ%2FDHxGzp%2Fu6Wy1EWk5YVKg%3D%3D&ord=2&
ReplyDeleteස්තුතියි සමී..Boyzone - No matter what මමත් හරිම ආස සින්දුවක්..
Deleteමම ආසම සින්දුවක්. ඉස්සරත් අදටත්. තව තියෙනව ගොඩාක්
ReplyDeletewords, thoug v gtta say gd bye 4 da smmer, everry thing i do
කවදාවත් පරන වෙන්නැති සින්දු වලින් කීපයක්
Every thing i do - do for you හ්ම්ම්ම් ලස්සන සින්දුවක්...
Deleteඔෆිස් එකේ ඉන්න ගමන් කියෙව්වේ මේ පෝස්ට් එක. ඒ නිසා සින්දු ටික අහන්න විදියක් නැ. ගෙදර ගිහින්ම තමා අහන්න වෙන්නේ . කොහොමත් අහසු සින්දුවකුත් තිබුණා. ස්තුතියි.
ReplyDeleteඅහලා බලන්නකෝ නලින් අයියා..
Deleteඔක්කම මීට කලින් අහල නැතත් කීපයක් නම් අහල තියෙනවා...
ReplyDeleteස්තුතියි සන්ජය...
Deleteඅඩේ අෆ්ෆේ! මං ආසම සින්දු 3ක් තියෙනවා මේ ගොඩේ. All Rise, Show Me The Meaning, I Want It That Way.. මේ සින්දු 3ට මං පට්ටම ලයික්.කැමතිම ග්රූප් දෙකක්.
ReplyDeleteපට්ටම පට්ට ලයික් සින්දු තමා Ne-yo ගේ One In a Million & Miss Independent. Ne-yo ගේ සිංදු නියමයි.
ආය MLTR ගේ You Took My Heart Away, Blue Rise ගේ U Make Me Wanna.
MLTR හුඟාක් සින්දු ලස්සනයි....මම ඔෆීසියට ආපු දා ඉඳලා අද වෙනකම්ම අපේ PM ගෙ ෆෝන් එකෙන් ඇහෙන්නෙම You took my heart away සින්දුව විතරමයි..හි හි
Deleteමම ඉතාම අඩුවෙන් බටහිර ගීත අහන්නේ. මේ සිංදු එකක්වත් අහලා නෑ. Bonny M කණ්ඩායමේ සිංදු නම් අහන්න කැමතියි. මේවා වෙලාවක් ලැබුනොත් අහන්න ඕනි.
ReplyDeleteBonny M ලගෙ සින්දු කවදාවත් මැරෙන්නෙ නෑ..එතකොට ABBA ලගෙ සින්දුත් ඒ වගේමයි..
Deleteහවසට අහල බලමු...ඩවුන්ලෝඩ් තිබ්බ නම් එල. බලමුකෝ ජංජාලේ රස්තියාදුවක් ගහල..
ReplyDeleteඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරන්න වෙලාවක් නෑ චන්දන.මේක ලේසි වැඩේ හන්දා මෙහෙම දැම්මා..
Deleteහොද පොස්ට් එකක් ..මේ ඒක නෙවේ අර අයියල
ReplyDeleteදෙන්න ගැන සලකල බැලුවේ නැතැයි ?
වටේ පිටේ ඉන්න ඔක්කොම අයියලා ගැන සලකලා බලන්න ගියොත් හොඳට හිටී :P
Deleteලස්සන සින්දු....<3
ReplyDeleteස්තුතියි නංගා.. :)
Deleteමම නම් වැඩිය ඉංග්‍රීසි සිංදු රසිකයෙක් නෙවෙයි. හැබැයි මේ කියල තියන සිංදු බහුතරේකට මාත් කැමතියි.
ReplyDeleteඕනෑම බාෂාවක සින්දු අහන්න මම කැමතියි ගිම්.. සංගීතයට මම හරිම කැමතියි...අපි ඉතින් තනියම ඉන්න අයනෙ..ලඟ තියෙන්නෙ සංගීතය..එතකොට තනියක් නෑ....
Deleteමදෑ.. මේවා මෙච්චර කල් ඇහුවට අනේ බොරු කියන්නේ මොකටද.. මම නම් එක වචනයක් වත් දැනගෙන හිටියේ නෑ..... මළ ලැජ්ජාවක්....
ReplyDeleteසංගීතය රස විඳින්න වචන වැදගත් නෑ හිරු... මමත් ඇහුවට සමහර වචනවල තේරුම මොකද්ද කියලා වත් දන්නෙ නෑ. අනික එයාලගෙ උච්චාරණය හරිම වෙනස් නේ..ඒ වෙලාවට කරන්නෙ පද ටික හොයලා බලන එකයි...
DeleteGeorge Michaelගේ ගීතය නම් අහලා තියනවා ,අනික්වා නම් මතක නෑ වගේ :( අහන්න විදියකුත් නෑ දැන් !
ReplyDeleteකම්මැලිකමට ඉන්න වෙලාවක අහලා බලන්නකෝ රෙහානි.. :)
Deleteඔය George Michaelගේ සින්දුව 8 වසරේ සරඹ සංදර්ෂනේට දාලා තිබ්බා මට තාම මතකයි.. එතකොට මට ඔය ටියුන් එක හොඳට මතකයි.. පස්සේ තමයි වචන දැන ගත්තේ... ඒකට නම් මම මාර ආසයි.. හි හි..
ReplyDeleteGeorge Michaelගේ සින්දුවේ සැක්සෆෝන් එක ඇහෙද්දී හිත ඇතුලෙන් සින්දුව කියවෙන වෙලාවල් අනන්තයි... ඒ සින්දුවට හදලා තියෙන විෂූවල් එකත් ලස්සනයි..දැන් නම් හුඟාක් වෙලාවට ඒ සින්දුව කියන්නෙ වෙනත් ගායකයෝ..
DeleteShow me the meaning, hotel California දෙක තමයි මමනං ආසම.
ReplyDeleteඊයේ තමයි මුලින්ම මේ පැත්තට ආවේ. දෙක තුනක් බලලා හොරා වගේ ගියා! ඔන්න අද දැම්ම කොමෙන්ටුවක්!
ප.ලි. //අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...// ඒකනම් සුපිරියටම ලියලා තිබ්බ අක්කේ.
ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට...:)
Delete//ප.ලි. //අහඹු ලෙස දිග හැරුණු ප්‍රථම ප්‍රේමය...// ඒකනම් සුපිරියටම ලියලා තිබ්බ අක්කේ.//
බොහෝම ස්තුතියි :)
ලස්සන සිංදු ටිකක් ලිහිණි... ස්තුතියි අපිත් එක්කත් බෙදා ගත්තට..... :)
ReplyDeleteමතකය ආයෙම අලුත් කලා නම් මට ඒක සතුටක් සමනලී..
Deleteකඩ්ඩ පෙන්නන්නත් බෑ... කඩ්ඩ සිංදුත් බෑ.. නොදන්න කඩ්ඩට ගිහිං වරිගෙ නහගන්නෙ මොකටද?? දන්න සිංහලේ ක්ලැසික් ගීත අපිට හොඳා..
ReplyDeleteඉස්සෙල්ලම මගෙ යාළුවා කඩ්ඩ සිංදුවක් දීල අහපං කියුව.. මමත් ඇහුවා.. මෙලෝ රහක් තේරෙන්නෑ.. ඒක මං ඌට කියුවා.. අපිඅහන්නෙත් තේරිලා යෑ බං කියල ඌ කියනවා..:)
// දන්න සිංහලේ ක්ලැසික් ගීත අපිට හොඳා..//
Deleteඅලේ අපිත් එහෙම තමා...අහන්නකො බලන්න දන්නෙ නැති සිංහල ක්ලැසික් සින්දුවක් එහෙම තියෙනවද කියලා...
ඉංග්‍රීසි සින්දුවක් රස විඳින්න කඩ්ඩ දැනගෙන ඉන්න ඕනෙම කියලා මම නම් හිතන්නෙ නෑ...නිකමට අහලා බලන්නකෝ...ආස හිතෙයි...
මට ඉංග්‍රීසි සින්දු එක්ක තියෙන ප්‍රශ්ණෙ තමයි පද මාලාව එකපාරටම තේරුං නොයන එක. ඒක නිසාමද කොහෙද මගේ ඉංග්‍රීසි සින්දු ලිස්ට් එකේ ගොඩක් සින්දු නෑ. I Can See Clearly Now, Show Me The Meaning of Being Lonely වගේ ගොඩක් දෙනා අතර ජනප්‍රිය වෙච්චි සින්දු තමයි වැඩි හරිය.
ReplyDeleteතව Don McLean ගෙ Bye Bye Miss American Pie සින්දුව මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක්. ඒකනං එක දිගට හතර පස් පාරක්වත් අහතැහැකි...
පද මාලාව එකපාරටම තේරුං නොයන එක අහන්නත් දෙයක්ද...එයාල උච්චාරණය කරන විදියට... මටත් එහෙම තමා අප්පා.. අර සෙලීනා ගෝමස් ගෙ තියෙන්නෙ Who say who says you are කියලා සින්දුවක්...මට ඒක අහද්දී ඇහෙන්නෙම හූ සේ හූ සේ සෝනා කියලමයි..පද බැලුවට පස්සෙ තමා වචන තේරුම් ගන්නෙ...අපි ඉතින් කඩ්ඩ අතේ අරන් උපන් අය නෙමේනෙ...යාන්තමට කඩුව වනා ගත්තට...
Deleteමමත් කාලයක් ආසාවෙන් අහපු සිංදු ටිකක් තේරුම් දන්නෙත් නැහැ. ඒ වගේමයි "මොඩොම් ටෝකින්" බෑන්ඩ් එකේ සිංදුත් මාර ගති..
ReplyDeleteතේරුම දන්නෙ නැති උනත් කාලයක් ආසාවෙන් ඇහුවා කියන්නෙ ඒ සින්දුව හිතට ඇල්ලුවා කියන එකනේ...නේද...
Deleteඅපේ මහත්තයා ගාව සීඩී වගයක් තිබ්බා මොඩර්න් ටෝකින් කියලා පෑනකින් ලියපු.. එයා රට හිටිය කාලේ ඉඳලා දැනුත් ගෙදර ඉන්න දවසට ඕක දාගන්නවා.. ගෑණු කටහඩවල් ටිකක් තියෙන නිසා මං හිතුවෙම ගෑණු කට්ටියක් වෙන්නැති කියලා... පස්සේ සර්ච් කරලා බැලුවම දෙයියනේ මෙන්න ජර්මන් කොල්ලො සෙට් එකක්.. ඒ පාර මං ඔක්කොම සින්දු වල විස්තර ටික හොයලා, අලුතින් සීඩී එකක් බර්න් කළා ගෲප් එකේ විස්තරත් එක්කම.. හි හි...
Deleteකොල්ලෝ දෙන්නයි බං
Deleteබලන්න නම්(අහන්න) බැරියෝ...අනාගතය අදයි එවුන් වේගේ සීමාකොරලනෙ.
ReplyDeleteඅලේ...මම නම් අනාගතය අදයි එකෙන් අයින් වෙලා අපි බලගන්නවා අය ලඟට ගියා. වරදක්ම නෑ ඉතින්..
DeleteSuch a lonely day ඒකට නම් මම පට්ටම ලයික්...
ReplyDeleteඒ සින්දුව ඇත්තටම ලස්සනයි..එයාලගෙ අනිත් සින්දු නම් මට ඝෝෂාකාරි වැඩියි..
Deleteold is gold. me and my husband love these and country songs are our favourites.
ReplyDeleteof cos akka. what about Art Company - Suzanna and carpenters -day after day ?
Deleteපළමු ගීත දෙකම මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවෙ තියෙනවා... Care Whisper සින්දුවෙ සැක්සෆෝන් පාට් එකට තමා මම ගොඩාක්ම ප්‍රිය...
ReplyDeleteමේකට මම තව එකතු කරනවානම්... Richard Marx - Hazard / michael bolton - Touch me deep inside / michael learns to rock - you took my heart away / Lionel Richie - Hello / Marc Anthony - When I Dream At Night / Eagle - Hotel California
ඔන්න මගේ ලැයිස්තුවෙන් ටිකක්...
//Care Whisper සින්දුවෙ සැක්සෆෝන් පාට් එකට තමා මම ගොඩාක්ම ප්‍රිය...//
Deleteමම හිතන්නෙ ඒ සින්දුවේ ජීවය තියෙන්නෙ එතැනයි කියලා...
//Richard Marx - Hazard / michael bolton - Touch me deep inside //
මේ දෙක හැරෙන්න අනිත් ඒවා නම් මගෙ ලයිස්තුවෙත් තියෙනවා..මේ දෙකත් අහලා බලන්නම්. ස්තුතියි සිරා..
ඉංග්‍රීසි ගීත ලෝලියෙක් නම් Hazard නෑසු කන් මක්කට...එය එතරම් සංවේදී අලංකාර ගීතයක්... පද මාලාවත් එක්ක බලන්න... ගීතයේ අරුත හොදින් වැටහේවි...
Deleteසිරාවට තාමත් අහන්න පුලුවන් ගිත මේවා !
ReplyDeleteඇත්තන්මයි,,,අනික තමා සැමෝ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑනෙ..
Deleteගොඩාක් ඉන්ග්ලිෂ් සින්දු නම් ඇහෙනවා අඩුයි... එත් ට්‍රයි කරලා බලන්න හිතුවා....
ReplyDeleteඅහලා බලන්න...ලස්සන ඒවා එමටයි :)
DeleteShow Me The Meaning - Backstreet Boys
ReplyDeleteI Knew I loved You - Savage Garden
No matter - Boy zone
Hello - Lionel Rickey
Could This Be Love - Jennifer Lopez
Everything I Do - Brian Adams -මෙන්න මගෙ ආසම සින්දු සෙට් එකක්
ඔව්..ඔය ලිස්ට් එකම මමත් ආස ඒවා..
Deleteගෙදර ගිහින් සින්දු ටික අහන්න ඕන. රොක් උනත් අතලොස්සක් තියනවා ආස හිතෙන ගීත. හැබැයි සමස්තයක් වශයෙන් නම් මම කැමති නෑ. ඒක මට එපා උනේ අපේ මල්ලි හින්දද කොහෙද. එයාගේ වැඩේම කන පැලෙන්න ඕවා දාගෙන ඉන්න එක
ReplyDeleteරොක් අහන්න ඕනෙ කණ පැලෙන්න දාගෙන තමා.නැත්තම් ඒකෙ ගතියක් නෑ සයුරි..රොක් වලට මමත් එච්චරම කැමති නැති උනත්...සමහර ඒවා තියෙනවා එක පාරක් ඇහුව ගමන් හිතට වදින ඒවා...
Deleteදෙකයි තුනයි සිංදු මගෙත් මාරම ෆේවරිට් ඒවා...
ReplyDeleteලස්සන සින්දු හැමදාම අහන්න උනත් පුළුවන්...
Deleteමමත් කැමතිම ඉංගිරිස් ගීතයක් තමයි කෙයාලස් විස්පර්ස්... ඕකේ තනුව දාන්න මාස 6 විතර මහන්සි උනාය කියනවනේ... ටිකක් පරණ ඉංගිරිස් ඒව අහන්න කැමතියි...
ReplyDeleteAerosmith - I Don't want to miss a thing
Paul Young - Love of the common people
George Michael - Father figure
Harry Chapin - Cats in the cradle
Hayley Westenra - Beat of my heart
Josh Groban - Remember me (Troy චිත්‍රපටියේ)
Michael Buble - Crazy Love
2Pac - Changes
Tonic - If you coule only see
Moby - Porcelain
මෑතකදි ජනප්‍රිය වුන ඒවයින්.. Nickleback - Lullaby සිංදුවට ආසයි.
ස්තුතියි තිසර ...Aerosmith - I Don't want to miss a thing මම හුඟාක් ආසයි..ඒ වගේම ඔයා ඔය අන්තීමට සඳහන් කරපු Nickleback - Lullaby මෑතක ඉඳලා අහන්නවා..ඒකත් හුඟාක් හිතට දැනෙන එකක්..
Deleteයෙශ්.... !!! අද අපට වැඩ නෑ. අද මේ සිංදු ටික අහන එක අහනවාමයි :)
ReplyDeleteඅහන්න අහන්න...අපි දන්නෙ නැති ඒවත් ලියලා දාන්නකෝ..
Deleteඅද කරන්ටෙක ගියා බං. ඒ නිසා අහන්ඩ උනේ නෑ.
Deleteනුගේගොඩ නාවල ලයින් එකටම කරන්ටෙක නෑ. උදේ ඉදන් 5 වෙනකන්ම නෑ.
මම ආසයි මොරාන්ඩි කියන save me, angels. සින්දු 2ට.
ReplyDeleteමම හිතන්නෙ මම ඒක අහලා නෑ...ඉන්නකො බලන්න..
Deleteමම නම් අහලා මේවා. නිවඩුවේ අහන්න ඩවුන්ලෝඩ් කර ගත්තා.
ReplyDeleteමමනම් අහලා නෑ මේවා.කියන්නයි ඕන වුනේ කොහෙද ඒකෙත් නෑ නෑ. මටම මයි වෙන්නේ.
Deleteකොහෙදෑ උන්නේ මෙච්චර කල් ? මම හිතුවේ ලංකාවටවත් මංගච්චලාද කියලා.. :)
Deleteඇයි ළිහිණි එහෙම හිතුවේ...? සරා එහෙම නොකියම ඒවි කියලා හිතුවද....? කාලසටහන ටිකක් විතර වෙනස් කලා. හොඳ ශරීර සුවතාවයක් පවත්වාගෙන යන්නත් ඕනනේ ඒනිසා.
Deleteඇයි අප්පේ..හිටපු ගමන් අතුරුදහන් උනාම..මම නම් හිතුවේ ලංකාවට ඇවිත් කියලමයි... ඒකත් හැබෑව...මෙච්චර ලෙංගතු අපිට නොකියා යන එකක් නෑ නේන්නම්... :)
Deleteමට ගොඩක් ලොකු ප්‍රියක් නම් නැහැ ඉන්ග්ලිෂ් සෝන්ග්ස් වලට ඒත් ටිකක් ආසයි යු ටූක් මයි හාට් කියන සිංදුවට ඒක මගේ ෆෝන් ඊ මේ දවස් වල හැමතිස්සෙම ප්ලේ වෙනවා.
ReplyDeleteඅපේ බොස්ගෙ ෆෝන් එකේ රිගිං ටෝන් එක යූ ටුක් මයි හර්ට් අවේ...දැන් අවුරුදු දෙකක් තිස්සෙම ඒක...හි හි හී
Deleteහෙහ්.. උඹ ඔතනිං අයින් වෙයං බං.. හැක්...
Deleteවැඩක් නෑ...මට බොසාගෙ හාර්ට් එක තඹ සතේකට වටින්නෙ නෑ කියලා බොසා දන්නවා බං...හි හි හී..
Deleteඅයියෝ සල්ලි....D
Deleteලිහිණියෝ මං මේ කල්පනා කලේ උඹේ පෝස්ට්කටුව මට මිස් උනේ කොහොමද කියල... කමක් නෑ. අනිත් සිංදු දෙක සාමාන්‍යායන් අහල තිබුනට careless Whisper මගේ ආසම සින්දුවක්. ඒ දවස් වල ෆෑන් ක්ලබ් එකේ අනිවා යන සින්දුවක් තමා. මම ලිහිණි හුගක්ම ආස ඔය වගේ පරණ සින්දු වලට. මේ ගීතය විශ්වයේ ඇති හොදම ප්‍රේම ගීත වලින් එකක්.
ReplyDeleteඔය ෂොපින් කරන්න එහෙම ගියාම සමහර ඇඳුම් කඩවල සින්දු දාලා තියෙනවනේ.. ඔය වගේ මම ආස එකක් ගියොත්...ඒක ඉවර වෙනකම්ම මම කැරකි කැරකි ඉන්නවා...යන්නෙ නැතුව...ජෝර්ජ් මයිකල්ගේ ලාස්ට් ක්‍රිස්මස් සින්දුවටත් මම ආසයි...
Deleteඅනේ බං.. මට ඒක අමතක වෙලා කුරුං කුරුං ගෑවත් මීටර් උනේ නෑ.
DeleteLast Christmas I give you my heart
But the very nextday you gave it away
This year to save me from tears
I give it to someone special... එළකිරි
ලිහිණි අක්කියා ඉදලා ඉදලා හරි ලස්සන සිංදු ටිකක් දාලානේ..
ReplyDeleteනංගා මේවට කැමතිද ?
Deleteකෝ අනේ ........බැක් ස්ට්‍රීට් බෝයිස්ලාගේ සින්දු නෑනේ එකක්වත් ....... අනිත්ව නම් එල ඇ......
ReplyDeleteඒවා දැම්මෙ නෑ අනේ...මේ ටික ඇතිනේ...දැනට... :)
DeleteCareless whisper gives me goosebumps.
ReplyDeletethat's why ppl like that song
Delete