තේරෙන කාලෙ ඉඳන්ම මම ඉංග්‍රීසි ගීත අහන්න හුඟාක් ආසා කලා. අපේ ගෙදර ඔය ගීත අහන්න පුළුවන් විදියේ පහසුකම් තිබුනේ නැතත් ගෙදරට එහා පැත්තෙන් තිබ්බ නෑදෑ
කෙනෙක්ගෙ ගෙදර හොඳ සෙටප් එකක් තිබුනා. ඒ
අයියලා දෙන්න නිතරම ඇහුවේ ඉංග්‍රීසි ගීත... හවස්වරුවේ ඇහෙන Backstreet boys ලගෙ I want it That way , Show me the meaning of being lonely වගේ සින්දු මොන තරම් මගේ
හිතට දැනුන ද කියනවා නම්....හරියට වචන දන්නෙ නැති උනත් වරද්ද වරද්ද හරි ඒ ගීත
මුමුණන්න මම පුරුදු උනා.. ඒ ඇහුන ගීත වල තිබුන වචන වල තේරුම ගැන
මෙලෝ හසරක් දන්නෙ නැති උනත්... ඒ රිද්මයට හිත ඉබේම තාල ඇල්ලුවා... වෙලාවකට
මහා ඝෝෂාකාරීව දැනුන සමහර ඉංග්‍රීසි ගීත... නිවී සැනැසිල්ලේ පස්සෙ කාලෙකදී අහන්න
ගත්තම...ඒවා හදවතේ ගැඹුරටම දැනුනා.ඊටත් පස්සෙ කාලෙක නම් හිතට දැනෙන ලස්සනයි කියලා හිතෙන ඉංග්‍රීසී ගීතයක් ඇහුනම ඒ ගීතයේ පද හොයලා බලන්න අන්තර්ජාලයත් උදව් උනා...
ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්
ඔය වගේ හිතට දැනුන සමහර ගීත තියෙනවා කොයි තරම් පරණ උනත්..ඒවා හිතෙන් ඈත් වෙන්නෙ නෑ. George Michael ගේ Careless Whisper අන්න එහෙම ගීතයක්
George Michael මේ ගීතය මුලින්ම පිට කරලා තියෙන්නෙ
1989 අවුරුද්දේදී The Greatest Love කියන ඇල්බම් එකට. ඒ ගීතය මොන තරමක් ජනප්‍රිය උනාද කියනවා නම් ඒ ගීතයේ පිටපත් ලෝකය පුරාම මිලියන 6 කට වඩා අලවි වෙලා තියෙනවලු..
I feel so unsure
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you
As I take your hand and lead you to the dance floor
As the music dies, something in your eyes
Calls to mind the silver screen
And all its sad good-byes
I'm never gonna dance again
Guilty feet have got no rhythm
Though it's easy to pretend
I know your not a fool
Should've known better than to cheat a friend
And waste the chance that I've been given
So I'm never gonna dance again
The way I danced with you
Blue
කියන පොප් සංගීත කණ්ඩායමේ All Rise කියනගීතයත් මගේ හිතට හුඟාක් දැනුන එකක්. එතරම්ම ජනප්‍රිය නොවුන සංගීත
කණ්ඩායමක් නිසා මේ ගීතය හුඟාක් දෙනෙක් අහලා නැතුව ඇති..2001අවුරුද්දේදී තමයි ඉස්සරවෙලාම මේ ගීතය පිට කරලා තියෙන්න...
Your
honor please,
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,
I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,
Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,
Here we go, oh baby
One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case
Gotta believe what I say,
What I will tell,
Happened just the other day,
I must confess,
Cause I've had about enough,
I need your help,
Gotta make this here thing stop,
Baby I swear I'll tell the truth,
About all the things you used to do,
And if you thought you had me fooled,
I'm telling you objection overruled,
Here we go, oh baby
One for the money and the free rides it's,
Two for the lies that you denied
All Rise, all Rise
Three for the calls you've been making,
Four for the times you've been faking
All Rise, all Rise
I'm gonna tell it o your face
I rest my case
පොප් වගේම රොක් ගායකයෙක් උන Robbie williams ගේ Feel කියන ගීතයත් මගෙ ආසම ගීතයක්..මේ ගීතය මුළින්ම ඇහිලා තියෙන්නෙ 1996 දී...
Come and hold my hand
I want to contact the living
Not sure I understand
This role I've been given
I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand
I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste
I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming
I want to contact the living
Not sure I understand
This role I've been given
I sit and talk to God
And he just laughs at my plans
My head speaks a language
I don't understand
I just want to feel real love
Feel the home that I live in
Ã???Cause I got too much life
Running through my veins
Going to waste
I don't want to die
But I ain't keen on living either
Before I fall in love
I'm preparing to leave her
I scare myself to death
That's why I keep on running
Before I've arrived
I can see myself coming
ඔය Alternative metal, Hard Rock වගේ ගීත වලට හුඟාක් ගැහැණු ළමයි කැමති නෑ..ඒත් System of a down සංගීත කණ්ඩායමේ
Such a lonely day
And it's mine .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...
And it's mine .. කියන ගීතයට මම නම් හුඟාක් ආසයි..ඒ ගීතය පුරාම තියෙන වචන මගේ හිත කොණිති ගහනවා වගේ මට දැනෙනවා...
Such
a lonely day
And
it's mine
The most loneliest day of my life
Such
a lonely day
Should
be banned
It's
a day that I can't stand
The most loneliest day of my life
The most loneliest day of my life
Such
a lonely day
Shouldn't
exist
It's
a day that I'll never miss
Such
a lonely day
And
it's mine
The
loneliest day of my life
And
if you go, I wanna go with you
And
if you die, I wanna die with you
Take
your hand and walk away
The most loneliest day of my life
The most loneliest day of my life
The most loneliest day of my life
Such
a lonely day
And
it's mine
It's
a day that I'm glad I survived




