tag:blogger.com,1999:blog-2594154761211947497.post3653107192069722467..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: දාංගලේ තරමට වින්නැහි...♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-2594154761211947497.post-33801794007258070372013-03-06T14:35:30.350+05:302013-03-06T14:35:30.350+05:30Kollo podi kale dagalala atha paya kada ganna eka ...Kollo podi kale dagalala atha paya kada ganna eka samanya deyak..mama me danuth kakula kadila inne..thawa dawas ganak scl yanna wenne na™$āđāhttps://www.blogger.com/profile/00073105605168988304noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-43470249505091161182013-03-04T22:45:22.490+05:302013-03-04T22:45:22.490+05:30අපේ චූටි අයියත් පොඩි කාලේ දඟයි... එත් ඔච්චරම නම් න...අපේ චූටි අයියත් පොඩි කාලේ දඟයි... එත් ඔච්චරම නම් නැද්ද කොහෙද :))))අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-61565794551088448732013-03-04T17:07:57.378+05:302013-03-04T17:07:57.378+05:30ඔන්න මගේ අයිය නම් බෝපැලේ වගේ මං වගේම.... :P ඔන්න මගේ අයිය නම් බෝපැලේ වගේ මං වගේම.... :P බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-48866627967195393822013-03-01T19:36:32.177+05:302013-03-01T19:36:32.177+05:30අයියයි නංඟියි වලි යන්නෙ නැද්ද ? ගුටි කාල නැද්ද ?අයියයි නංඟියි වලි යන්නෙ නැද්ද ? ගුටි කාල නැද්ද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-87239427719070173872013-03-01T10:52:40.626+05:302013-03-01T10:52:40.626+05:30මාත් අන්න ඒ වගේ..තුවාල වෙනවට මර බයයි. ඒ හින්දම තුව...මාත් අන්න ඒ වගේ..තුවාල වෙනවට මර බයයි. ඒ හින්දම තුවාල කරගන්නෙ නැතුව තමා සෙල්ලම් කලේ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-31311313993089532972013-03-01T10:51:38.482+05:302013-03-01T10:51:38.482+05:30මට මතක කාලේ අපේ අයියා අන්තීම කරණම ගැහුවේ මුලින්ම ඉ...මට මතක කාලේ අපේ අයියා අන්තීම කරණම ගැහුවේ මුලින්ම ඉතාලියේ ඉඳන් ලංකාවට ආවට පස්සේ.. බයික් එකෙන් පිනුම් ගැහුවා...හි හි හී ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-47407528694626988512013-03-01T10:24:38.996+05:302013-03-01T10:24:38.996+05:30Pirimi aya nam podi kale dagalala olu pala gannawa...Pirimi aya nam podi kale dagalala olu pala gannawa thamai godak. Ape ayyageth thiyenawa thama oluwe paluna parawal. Api nam ithin paduwe sellam geyak hadagena bath tikak uyagena bonikko nalawa nalawa hitiya misa dagaluwe nane wadiya.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-22541493376061063802013-03-01T05:39:15.422+05:302013-03-01T05:39:15.422+05:30අපේ ඉස්කෝලේ ලංගම හිටියා එකෙක් ඌ හැමදාම බයිසිකලෙන් ...අපේ ඉස්කෝලේ ලංගම හිටියා එකෙක් ඌ හැමදාම බයිසිකලෙන් වැටිලා තුවාල කරගෙන ඉන්නේ බලන්න ලස්සනයි උගේ කකුල් දෙකේ වැලමිටේ ප්ලාස්ටර් පුරවලා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-7250325229256762022013-02-28T23:29:58.556+05:302013-02-28T23:29:58.556+05:30අනේ අනේ මේ...කෙල්ලො ලඟ බොරුවට හිනා වෙලා දැන් මෙතැන...අනේ අනේ මේ...කෙල්ලො ලඟ බොරුවට හිනා වෙලා දැන් මෙතැන මාව අල්ලනවා නේද ඒකටත් ? :D

//මොකක්ද අප්පා අර J අකුර? //

හේයි සිරාවට..මටත් හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. ෂුවර් එකටම දාමු ස්මයිල් එකක්ද කොහෙද ජේ වෙලා තියෙන්නෙ...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-61299058913315752842013-02-28T23:27:45.707+05:302013-02-28T23:27:45.707+05:30චුට්ටක් විතර මඩ..හි හි හී
අපොයි ඔව්. හම්බ වෙලා ඉන...චුට්ටක් විතර මඩ..හි හි හී

අපොයි ඔව්. හම්බ වෙලා ඉන්න බිරින්දෑත් එයාටම හරියනවා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-41255069875434551192013-02-28T23:26:47.245+05:302013-02-28T23:26:47.245+05:30සිරාවටම එහෙම වෙනවලු.ඔය අත්දැකීමෙන් එහෙම නෙමේ නේද ක...සිරාවටම එහෙම වෙනවලු.ඔය අත්දැකීමෙන් එහෙම නෙමේ නේද කිව්වේ ? :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-34266604733443126722013-02-28T23:25:59.213+05:302013-02-28T23:25:59.213+05:30ශැක්...අපේ අම්මට තිබුනේ පණුබෙහෙත් බෝතලයක් විතර පොව...ශැක්...අපේ අම්මට තිබුනේ පණුබෙහෙත් බෝතලයක් විතර පොවන්නනේ..දුන්න ඩිංගිත්ත මදි වෙන්නැති... :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-67619499979245826322013-02-28T23:24:39.509+05:302013-02-28T23:24:39.509+05:30ඒකටත් එක්ක මම...පොඩි කාලෙදිත් ඇවිදින්නෙ සිරූ මාරුව...ඒකටත් එක්ක මම...පොඩි කාලෙදිත් ඇවිදින්නෙ සිරූ මාරුවට. තුවාලයක් කරගන්න හිතන්නෙවත් නෑ. යාන්තමට සීරිලා තුවාලයක් උනත් පොළොවේ හැපි හැපී අඬන්නේ...

සහෝදර ප්‍රේමයක් අපි දෙන්න අතරේ කවදාවත් තිබුනේ නෑ නදියො..මේ මම හුඟාක් පුංචි කාලෙනෙ. අයියාගෙ වෙනස්කම් එදාත් මට දැනුනා. අද වගේම..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-65056997636870131782013-02-28T22:58:01.398+05:302013-02-28T22:58:01.398+05:30තෝ මාව කෑවා යකෝ... මේක බස් එකේ කියවන්න ගිහිං අමාරු...තෝ මාව කෑවා යකෝ... මේක බස් එකේ කියවන්න ගිහිං අමාරුවෙන් හිර කරගෙන හිටපු හිනාව "බකස්" ගාලා පැන්නේ නැතැයි එළියට. සැක් විතරක්! මගේ ළඟ හිටපු කෙලි පොඩ්ඩටත් මූණ දෙන්න බැරුව ගියා නෙව. වෙලාවට කවුළුවෙන් අනන්තය පෙනුණේ.... :D

මොකක්ද අප්පා අර J අකුර?

ඉතුරු ටික හෙට කමෙන්ට් බලලා දාන්නම්. ඊට ඉස්සෙල්ල කියන්න කතාවක් තියෙනවා. දෙතුන් පාරක්ම ලියලා මකලා දැම්මා. දැන් නිදිමතේ බෑ අප්පා...AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-48398777655952857662013-02-28T21:16:43.467+05:302013-02-28T21:16:43.467+05:30හිහිහී... අයියව පතුරු ගහන්න පටන් අරන් වගේද.. :D යහ...හිහිහී... අයියව පතුරු ගහන්න පටන් අරන් වගේද.. :D යහපත් බිරින්දෑ කෙනෙක් අයියට එහෙනම් හම්බවෙලා තියෙන්නෙ.. :D :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-54540504248004746692013-02-28T16:32:32.778+05:302013-02-28T16:32:32.778+05:30//කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බි...//කොච්චර නාහෙට අහන්නැති එකෙක්ව හරි බැන්දට පස්සෙ බිරින්ඳෑ හදා ගන්නවලුනේ....//
හ්ම්ම්ම්.... නාස් ලණුව දැම්මම ඕන පොරක් සුචච කීකරු වෙනවා....Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-19481177325412852752013-02-28T15:47:47.786+05:302013-02-28T15:47:47.786+05:30දැන් දඟ කරන්නවත් වෙලාවක් නෑනෙ බන් අයියේ...හි හි හී...දැන් දඟ කරන්නවත් වෙලාවක් නෑනෙ බන් අයියේ...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-44597601358262348612013-02-28T15:46:23.820+05:302013-02-28T15:46:23.820+05:30තුන් දෙනෙක් එකතු උනාම කොහොම ඇද්ද කියලා මට හිතා ගන්...තුන් දෙනෙක් එකතු උනාම කොහොම ඇද්ද කියලා මට හිතා ගන්න පුළුවන්...

මම නම් අයියා එක්ක එකතුවෙලා දඟ වැඩ කරලා නෑ. එක පාරක් නම් මාලු අල්ලන්න ගිහින් අලි අකරතැබ්බයක් උනා..එච්චරයි..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-4355328197880617512013-02-28T15:44:58.788+05:302013-02-28T15:44:58.788+05:30හප්පේ...එහෙනම් මාතලන්ගේ අත පය අපේ අයියගෙ වගෙ ඇති.....හප්පේ...එහෙනම් මාතලන්ගේ අත පය අපේ අයියගෙ වගෙ ඇති..තුවාල කැළැල් එහෙම...කොල්ලො හෙන දඟයි නේද පොඩි කාලේ..හැබැයි දැන් ඉන්න කොල්ලො නම් ගෙවල් ඇතුලෙම හැදෙන අයනේ..ඒ අය කොම්පියුටරේ එක්ක ඉන්න හන්දා කොහෙ වැටෙන්නද...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-26776506207288720492013-02-28T15:42:55.022+05:302013-02-28T15:42:55.022+05:30අපොයි ලෙඩ එකක් නෙමේ දාහක් තියෙන්න ඇති. ඔළුව මම හිත...අපොයි ලෙඩ එකක් නෙමේ දාහක් තියෙන්න ඇති. ඔළුව මම හිතන හැටියට 18 සැරයකට වඩා වැඩියි. අම්මට මතක එච්චරලු..ඊට වඩාද දන්නෙත් නෑ. අත පය නම් හතර පස් සැරයක් විතර කැඩිලා බිඳිලා ඇති රූ...

//කොහොම වුනත් මේ වගේ මඩ ගහන නංගි කෙනෙක් හිටිය එකම මදෑ..//

ඒකනෙ කියන්නේ...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-52696514006341555192013-02-28T15:40:46.123+05:302013-02-28T15:40:46.123+05:30හරි හරි...:)හරි හරි...:)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-91238705240125412912013-02-28T15:40:19.473+05:302013-02-28T15:40:19.473+05:30මෙයා ගැන ඉස්කෝලෙන් කම්ප්ලේන් ගොඩයි. හැමදාම.. මම හි...මෙයා ගැන ඉස්කෝලෙන් කම්ප්ලේන් ගොඩයි. හැමදාම.. මම හිතන්නෙ අපේ අයියටත් හදිස්සිය වැඩී..ඒකනෙ නිකම් ඇවිද්දත් වැටිලා තුවාල වෙන්නේ. මම හිතන්නෙ මුළු ශරීරෙම තුවාල කැළැල් ඇති..

/අන්තිමට කෙල්ලක්වත් යාලුකරගන්න බැරි උනා.. අම්මල හොයල දුන්න කෙනා බැඳගත්තා. //

අපේ එක්කෙනා නම් මම දන්න තරමින් කෙල්ලො තුන් හතර දෙනෙක් එක්කවත් යාළුවෙලා උන්නා.. අපේ ක්ලාස් එකෙ කෙල්ලක් එක්කත්...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-27955238732013468562013-02-28T15:36:44.720+05:302013-02-28T15:36:44.720+05:30අපෝ මොන ආදරේද...ඒ කාලෙ මම හරිම පුංචියිනේ.. ඒක ආදරය...අපෝ මොන ආදරේද...ඒ කාලෙ මම හරිම පුංචියිනේ.. ඒක ආදරයක් නෙමේ නිකම්ම නිකන් මොනවදෝ දෙයක් විතරයි...

//මේ ඔයත් ඒ කාලේ ජබ්බු ගහකින් වැටුණා කියලා අයියා මට කිව්වනේ.. ඇත්තද ඒක.//

සහතික ඇත්ත. නිකම්ම නෙමේ දවස් ගානක් ගෙයි මුල්ලෙත් ඉන්න උනානේ...:P♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-26844858492431976302013-02-28T15:34:48.596+05:302013-02-28T15:34:48.596+05:30හි හි හී..ඉතින් මම ඇත්තනෙ කිව්වේ නාඩියෝ..හි හි හී..ඉතින් මම ඇත්තනෙ කිව්වේ නාඩියෝ..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-90096961326618175582013-02-28T15:34:07.752+05:302013-02-28T15:34:07.752+05:30කාටද අනේ පව් ? කාටද අනේ පව් ? ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com