tag:blogger.com,1999:blog-2594154761211947497.post6449057378373716083..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: Rooms Available හෙවත් කාමර පහසුකම් ඇත♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2594154761211947497.post-49660105534297455312012-11-16T15:22:55.171+05:302012-11-16T15:22:55.171+05:30ලස්සනයි ලිහිනියෝ. මෙහෙම තමා ලියන්න ඕන ගෙඩිය පිටින්...ලස්සනයි ලිහිනියෝ. මෙහෙම තමා ලියන්න ඕන ගෙඩිය පිටින් අතාරිනවට වඩා හිතෙන දේ වැදගත්. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-15537796676199328752012-10-12T11:22:01.638+05:302012-10-12T11:22:01.638+05:30මිනිස්සුන්ට මොළයක් ලැබිලා තියෙන්නෙ ඒක පාවිච්චි කරන...මිනිස්සුන්ට මොළයක් ලැබිලා තියෙන්නෙ ඒක පාවිච්චි කරන්නයි, නමුත් දුප්පත්කම වගේ දේවල් එක්ක කාළකන්නි මිනිස්සු සෙල්ලම් කරද්දි සමහර වෙලාවට හිතන්න අමතක වෙනවා ඇති. ඒත් ගින්දරත් එක්ක සෙල්ලම් කළා ම පිච්චෙන්නෙ තමන් කියලා තේරුම් ගන්නෝන! ඒත් අනේ මන්දා මොනවා කියන්නද කියලා... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-70633831010658718792012-08-24T19:10:01.548+05:302012-08-24T19:10:01.548+05:30Aluth nawathanak. Hithuwa nawathila balanna. Kiyaw...Aluth nawathanak. Hithuwa nawathila balanna. Kiyawanna dewal thiyenawa. Dukai. Eth duka sathutak kiyala hithenne oya jivithey hondata thereum aran innawa kiyala hithena nisa.

Sndamalila godak innawa. Hama welema nath bari kama, duppath kama issarakaraganna eka danwath nathi karagana one. Hitha dadi karagena jeevath wenna ganu lamayek mahansi ganna one.

Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-45638371784039002722012-08-24T19:09:25.041+05:302012-08-24T19:09:25.041+05:30Aluth nawathanak. Hithuwa nawathila balanna. Kiyaw...Aluth nawathanak. Hithuwa nawathila balanna. Kiyawanna dewal thiyenawa. Dukai. Eth duka sathutak kiyala hithenne oya jivithey hondata thereum aran innawa kiyala hithena nisa.

Sndamalila godak innawa. Hama welema nath bari kama, duppath kama issarakaraganna eka danwath nathi karagana one. Hitha dadi karagena jeevath wenna ganu lamayek mahansi ganna one.

Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-74579939449122535952012-08-20T21:33:32.533+05:302012-08-20T21:33:32.533+05:30ඔව්. අනිවාර්යෙන්මඔව්. අනිවාර්යෙන්ම♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-77434053337754889612012-08-20T21:31:57.545+05:302012-08-20T21:31:57.545+05:30ඔව්. මේ සමාජයේ ජීවත් වීම ලේසි නෑ. හොඳම දේ තමයි මේ ...ඔව්. මේ සමාජයේ ජීවත් වීම ලේසි නෑ. හොඳම දේ තමයි මේ සමාජය මොකද්ද කියලා කාටවත්ම තේරුම් ගන්න බැරි එක. එහෙම තේරුම් ගන්න වැරැද්දක් වෙන්නම ඕනෙනෙ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-12014846937883876562012-08-20T21:25:43.546+05:302012-08-20T21:25:43.546+05:30අර මම කලිනුත් කිව්වා වගේ ප්‍රමුදි, කෙල්ලෙක් උනාම අ...අර මම කලිනුත් කිව්වා වගේ ප්‍රමුදි, කෙල්ලෙක් උනාම අනෙක් අයට වඩා ඔළුවෙන් වැඩ කරන්න ඕනෙ කාලයක් මේක. මේක කතාවක් උනත්, මේ වගේ දේවල් අනත්ත සිද්ධ වෙනවා අපේ සමාජයේ..ස්තුතියි මගේ කතාව කියවන්න ආවට♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-53357632079369976462012-08-20T21:19:28.274+05:302012-08-20T21:19:28.274+05:30සමාජය ගොඩක් කුරිරුයි ......සමාජය ගොඩක් කුරිරුයි ......රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-35082671591568168972012-08-20T11:32:12.031+05:302012-08-20T11:32:12.031+05:30මම නම් හිතෙන විදිහට මෝඩ කමයි,අහිංසක කමයි,ජරා කමයි ...මම නම් හිතෙන විදිහට මෝඩ කමයි,අහිංසක කමයි,ජරා කමයි ඔක්කොම කලවම්.සමාජය කියන්නේ මොකක්ද කිය එක හොදින් තේරුම් ගන්න ඕනි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-13635148570030177242012-08-19T23:01:49.308+05:302012-08-19T23:01:49.308+05:30මේ වගේ දේවල් එන්න එන්න සුලබ වෙන කාලයක් මේක.
මෝඩ කම...මේ වගේ දේවල් එන්න එන්න සුලබ වෙන කාලයක් මේක.
මෝඩ කමද අහිංසක කමද? නැත්නම් මිනිස්සුන්ගේ තියෙන ජරා කමද..?/ :(Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-21351313350289447872012-08-18T18:05:21.513+05:302012-08-18T18:05:21.513+05:30ඔයා හිතන විදියටම තමා මටත් හිතෙන්නෙ සහෝඔයා හිතන විදියටම තමා මටත් හිතෙන්නෙ සහෝ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-81303136872535136232012-08-18T17:57:21.187+05:302012-08-18T17:57:21.187+05:30බොහෝම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට සහෝදරයාව :)
ස...බොහෝම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට සහෝදරයාව :)

සඳමාලි අහිංසක චරිතයක් උනත්, ඔළුව හරියට පාවිච්චි කලා නම් මේ වගේ වින්නැහියක් වෙන්නේ නෑ කියලයි කතාව ලියාපු මට නම් හිතෙන්නේ. මොකද ගෑණු ළමයෙක් උනාම ඔළුව කියන දේ වැඩිපුර පාවිච්චි කරන්න වෙනවා අනිත් අයට වඩා. සේනාධීර හරියි කියනවා නෙමේ. ඒත් සේනාධීර වගේ කපටින්ගේ උගුල් වලින් බේරෙන්න නම් ඔළුව හොඳින් පාවිච්චි කරන්න ඕනෙ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-56729932599880719432012-08-18T09:58:55.689+05:302012-08-18T09:58:55.689+05:30තමන්ගෙ ස්ථාවරයෙ ඉන්න කෙනෙක්ව අමාරුවෙ දාන්න ලේසි නෑ...තමන්ගෙ ස්ථාවරයෙ ඉන්න කෙනෙක්ව අමාරුවෙ දාන්න ලේසි නෑ. අන්තිම හරිය නොදැනිම වුනා වෙන්න බෑ.
වල් සේනාධීරය හරියි කියනවා හෙම නෙවෙයි මේ.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-81386925811689645862012-08-18T08:58:40.029+05:302012-08-18T08:58:40.029+05:30ගමේ ඉදලා නගරෙට එන ගෑල්ලමයින්ට මේ වගේ ඉරණමක් අත්වෙන...ගමේ ඉදලා නගරෙට එන ගෑල්ලමයින්ට මේ වගේ ඉරණමක් අත්වෙන එක ගැන නම් සෑහෙන්ඩ දුකයි !
තව දෙයක් කියන්ඩ ඕනා.
ගම් වල ඉදන් එන ගෑල්ලමයි නගරයේදි කරන්ඩ පුලුවන් හැම විලාසිතාවම කරලා විහින් පොශ් වෙන්ඩ හදනවා. ගමේදි ඇඟ වැහෙන්ඩ දිගට ඇන්ද ගෑල්ලමයි නගරෙදි කොට ඇඳුම් අඳිනවා. මේවයින් බොහෝ වෙලාවට කෙරෙන්නේ අනතුරකට අත වැනීමක් වගෙයි.

ගමෙන් අරගෙන ආපු ගමේ කම ආරක්ෂා කරගෙන රස්සාවට් කරගෙන ජීවත් වෙන්ඩ හැම ගෑල්ලමයෙක්ම හිතා ගන්නව නම් ගොඩක් හොඳයි !

මේ කතාවේ බොස් ගැන නම් කියන්ඩ වචන නෑ.. කාලකන්නියෙක් !!! සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-4991771100258818802012-08-17T23:09:49.066+05:302012-08-17T23:09:49.066+05:30දන් නම් කියවන්ඩ වෙන්නේ නෑ.. දැන් ෆලෝ කරලා ගිහින් උ...දන් නම් කියවන්ඩ වෙන්නේ නෑ.. දැන් ෆලෝ කරලා ගිහින් උදේට කියවන්නම්..
ජය වේවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-86927065324823755352012-08-17T22:38:50.558+05:302012-08-17T22:38:50.558+05:30මම දන්න එක කොම්පැනියක් තියෙනවා නිශාන් බොහෝම ප්‍රසි...මම දන්න එක කොම්පැනියක් තියෙනවා නිශාන් බොහෝම ප්‍රසිද්ධ එකක්. ඒකේ ඉන්න ලොක්කොත්, එතැන වැඩ කරන පොෂ් කියා ගන්න ගෑණු පරාණ ටිකයි අතර මේ වගේ සිදුවීම් සාමාන්‍ය දේවල්. ඇත්තටම.♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-81178859613502246372012-08-17T22:36:21.174+05:302012-08-17T22:36:21.174+05:30ගැහැණු ළමයෙක්වට වරදින්න යන්නෙ බොහෝම ටික වෙලාවයි......ගැහැණු ළමයෙක්වට වරදින්න යන්නෙ බොහෝම ටික වෙලාවයි...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-43215891437721938902012-08-17T22:35:30.588+05:302012-08-17T22:35:30.588+05:30අන්න හරි. ඔය විදියට තමා කෙල්ලක් උනාම හිතන්න ඕනෙ හි...අන්න හරි. ඔය විදියට තමා කෙල්ලක් උනාම හිතන්න ඕනෙ හිරූ. යමක් උනාම දුක් වෙනවට වඩා වෙන්න කලින් කරන්න ඕනෙ හැම දෙයක්ම කරන්න ඕනෙ. සඳමාලිත් එහෙම කලානම්...ඒත් ඉතින් ඒක කතාවක්නෙ... :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-65703204036038804742012-08-17T22:33:14.859+05:302012-08-17T22:33:14.859+05:30හුඟාක් වෙලාවට ඔව්.. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළ...හුඟාක් වෙලාවට ඔව්.. සල්ලි වලට ඕනෑම දෙයක් කරන්න පුළුවන්ලුනෙ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-55955039381804979102012-08-17T22:32:22.182+05:302012-08-17T22:32:22.182+05:30කතාව ලියාපු මටත් හිතෙන්නෙ විමුක්තිට හිතෙන දේමයි......කතාව ලියාපු මටත් හිතෙන්නෙ විමුක්තිට හිතෙන දේමයි...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-52486262697393744892012-08-17T22:31:36.532+05:302012-08-17T22:31:36.532+05:30සමහරවෙලාවට එහෙම වෙනවා. ඒත් සඳමාලිගේ හිත තව චුට්ටක්...සමහරවෙලාවට එහෙම වෙනවා. ඒත් සඳමාලිගේ හිත තව චුට්ටක් තද උනානම්...රස්සාවට මොනා උනත් ජීවිතය වටිනවා කියලා හිතන්න පුළුවන් උනා නම්...ඒත් ඉතින් ඒවා සරළ වෙන්නෙ නෑනෙ අපි කිව්වට

ස්තුතියි නිකමට ලියූ කතාව කියවන්න ආවට♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-52221343823445388812012-08-17T22:29:01.285+05:302012-08-17T22:29:01.285+05:30දුප්පත් කමක් හේතුවක් වෙන්න ඇති. ඒත් සයුරි කෙල්ලක් ...දුප්පත් කමක් හේතුවක් වෙන්න ඇති. ඒත් සයුරි කෙල්ලක් උනාම තීරණ ගන්න ඕනෙ හරි තැන්වලදී ඒ තීරණ අමාරුවෙන් හරි ගන්න ඕනෙ. නැත්තම් මේ වගේ දුක්බර තැන් වලින් ජීවිතය ඉවර වෙනවා. ස්තුතියි නිකමට ලියූ කතාව කියවන්න ආවට♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-90259753688793637182012-08-17T20:42:14.486+05:302012-08-17T20:42:14.486+05:30මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ වගේ කතාත් ඇත්තටම අහන්න ...මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ වගේ කතාත් ඇත්තටම අහන්න පුළුවන්.අද මේ වගේ කතා සාමාන්‍ය ගානට වැටිලා ඒත් සඳමාලිට ඕකට කොහොම හරි විරුද්ධ වෙන්න තිබ්බා.ඇත්ත කතා වලදී නම් බොසාට විතරක් වරද පටවන්න බැහැ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-33940281782151785912012-08-17T20:09:06.392+05:302012-08-17T20:09:06.392+05:30This comment has been removed by the author.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-29448672190303081022012-08-17T20:08:35.704+05:302012-08-17T20:08:35.704+05:30Me wage dewal aththatama wenawa... Genu lamai kalp...Me wage dewal aththatama wenawa... Genu lamai kalpanawen jewath wenawanam me wage godak karadara maga era ganna puluwan...

pipunu malak para wenna one ekko gehema, nathnam pudasunaka... nathnam adaraneya ath dekaka.... malak kunu kanuwakata watenna narakai...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.com