tag:blogger.com,1999:blog-2594154761211947497.post2480570749167542026..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: චිත්‍රපටවල..ටෙලි නාට්‍යයවල වගේ ගීතවල දෙවෙනි කොටසක් තිබුනොත් කොහොමද ?♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-2594154761211947497.post-31170113129352715102013-02-20T09:01:36.700+05:302013-02-20T09:01:36.700+05:30මම දාපු කමෙන්ට් එකට මොකද උනේ අනේ....ඉහි ඉහි....මම දාපු කමෙන්ට් එකට මොකද උනේ අනේ....ඉහි ඉහි....බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-64818597919337225862013-02-19T16:15:15.861+05:302013-02-19T16:15:15.861+05:30වීඩියෝ ඩිරෙක්ටින් කරලා තියෙන්නේ Atunes Fබ් එකේ තිය...වීඩියෝ ඩිරෙක්ටින් කරලා තියෙන්නේ Atunes Fබ් එකේ තියනවා ගෘප් එකක් රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84203594052793758172013-02-18T22:23:04.170+05:302013-02-18T22:23:04.170+05:30පිළිතුරු ගීත නම් ඕන තරම් අහල තියෙනවා.
සන්ගීත්ගෙ &q...පිළිතුරු ගීත නම් ඕන තරම් අහල තියෙනවා.
සන්ගීත්ගෙ "නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නෙ..." සිංදුවට කියපු පිළිතුරු ගීය( "මේ ගම්මානෙන් ගියේ ඔබ..") අපුරු සුසංයෝගයක්.....

සුගතපාල ගොයියා අඩන විදිහ දැක්කම හිනා යනවා :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-68767291649929694232013-02-17T23:37:35.524+05:302013-02-17T23:37:35.524+05:30දැන් ඉතින් මුදල ඉලක්කර කරගෙන ගීත හදනවා මිසක් මිනිස...දැන් ඉතින් මුදල ඉලක්කර කරගෙන ගීත හදනවා මිසක් මිනිසුන්ගේ රස වින්දන ගැන තැකීමක් නෑ නේ..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-82855188397269800202013-02-17T23:35:28.614+05:302013-02-17T23:35:28.614+05:30ඔව්. ඒක දැනගත්තෙ පස්සෙනේ ගිම් ;)ඔව්. ඒක දැනගත්තෙ පස්සෙනේ ගිම් ;)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-1365260112632840462013-02-17T23:34:59.418+05:302013-02-17T23:34:59.418+05:30ඒත් ඒවා පලවෙනි සින්දුවේ දෙවෙනි කොටස් නෙමේ නේද නන්ඳ...ඒත් ඒවා පලවෙනි සින්දුවේ දෙවෙනි කොටස් නෙමේ නේද නන්ඳු ? අර ඔයා කිව්වා වගේ පිළිතුරු ඒවා..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-33260384976773844632013-02-16T10:05:36.744+05:302013-02-16T10:05:36.744+05:30මට නම් එහෙම ගීතවලට හදපු පිළිතුරු ගිට ගැන වැටහීමක් ...මට නම් එහෙම ගීතවලට හදපු පිළිතුරු ගිට ගැන වැටහීමක් නැහැ. තනි ගීතය විදිහට රසවිඳීම හොඳයි කියලයි මටනම් හිතෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-78065512346046741082013-02-15T20:59:31.142+05:302013-02-15T20:59:31.142+05:30හික්.... ඔය සිංදුව මාත් මුලින්ම අහපු දවසේ මටත් පණ ...හික්.... ඔය සිංදුව මාත් මුලින්ම අහපු දවසේ මටත් පණ යනකන් හිනා ගියා...... :)සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-72560470051201533812013-02-15T14:35:03.040+05:302013-02-15T14:35:03.040+05:30ඇයි ආත්මා ලියනගේ ගෙ ආයෙමත් ආදරෙන් එකේ 2 සිත දුර හන...ඇයි ආත්මා ලියනගේ ගෙ ආයෙමත් ආදරෙන් එකේ 2 සිත දුර හන්දාගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-34099379397733658042013-02-15T12:35:30.043+05:302013-02-15T12:35:30.043+05:30දැං මල් සින්දු, පිළිතුරු සිංදු එක එක රැලි ආවා නෙව්...දැං මල් සින්දු, පිළිතුරු සිංදු එක එක රැලි ආවා නෙව් ඩුඩෙ..මට හිතන්නේ ඊළග සීරිස් එක පළතුරු සින්දුද මන්ද.. අපරාදේ බං උඹ පිළිතුරු ගී කියල වැරදියට ලියල නෙව...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-60356060051825313842013-02-15T05:44:06.701+05:302013-02-15T05:44:06.701+05:30ශෂිකා ගෙ මල් සිංදුවට පිළිතුරු ගී නම් 2-3ක්ම ආවා වග...ශෂිකා ගෙ මල් සිංදුවට පිළිතුරු ගී නම් 2-3ක්ම ආවා වගේ මතකයි..!
ඒත් අවුල මුල කොටස් අමතකයි නෙ.. :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-28311765748014255922013-02-14T22:44:23.334+05:302013-02-14T22:44:23.334+05:30ඒ කාලෙ සහන් රූපවාහිනී චැනල් මේ වගේ ගොඩාක් තිබුනෙ න...ඒ කාලෙ සහන් රූපවාහිනී චැනල් මේ වගේ ගොඩාක් තිබුනෙ නැති නිසාත්...මෙගා වසංගතේ ඇවිල්ලා තිබුනෙ නැති නිසාත්...කීටයා සෑහෙන්න ජනප්‍රිය උනා...මට මතක විදියට ඒක අධ්‍යක්ෂණය කලේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා...දැන් කෝ පාලිතලා වගේ වේදිකාවෙන් රංග වින්‍යාසය මැනවින් හදුනාගත්ත නියම නලුවො...නපුංසක පෙනුම තියෙන පියරු බබාලනෙ දැන් නලුවො කියලා වැඩි හරියක් ඉන්නෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-81505768728737019712013-02-14T21:30:31.392+05:302013-02-14T21:30:31.392+05:30මං රිප්ලයි නොකලේ ඒක හොයලම දාන්න කියල. වචන ටික හොයා...මං රිප්ලයි නොකලේ ඒක හොයලම දාන්න කියල. වචන ටික හොයාගන්න නම් බැරි වුනා. ඒත් සුමිත් අයියා රාජ් ගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් හම්බ වුනා.

http://raj1st.blogspot.com/2012/05/blog-post_18.html?showComment=1337338431289#c7348750429874141465Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-13574236998360987532013-02-14T21:27:40.631+05:302013-02-14T21:27:40.631+05:30බොලාලගේ ඊරිශියාව :/බොලාලගේ ඊරිශියාව :/Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-8043503393794178762013-02-14T20:32:54.320+05:302013-02-14T20:32:54.320+05:30හිහි...ඔව් අප්පා මමත් ඕක 10 පාරකට වඩා බැලුවා. කොල්...හිහි...ඔව් අප්පා මමත් ඕක 10 පාරකට වඩා බැලුවා. කොල්ලෝ සෙට් එකක් එකතු වෙලා කරන එකක් වගේ. හැකියාවක් තියනවා උන්ට :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-48394753383381734312013-02-14T20:32:50.242+05:302013-02-14T20:32:50.242+05:30ඔව් ඔව් ඒකත් තියෙනවා තමා. මට ඒක අමතක උනේ නෑ. දාන්න...ඔව් ඔව් ඒකත් තියෙනවා තමා. මට ඒක අමතක උනේ නෑ. දාන්න තව ලිස්ට් එකක්ම තියෙනවා ... :) ඇයි එතකොට Death Race ?

ලිස්ට් එකම දාන්න ගියා නම් මට සින්දු දාන්න වෙන්නෙ නෑනෙ අප්පා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-78669049302689634412013-02-14T20:16:22.836+05:302013-02-14T20:16:22.836+05:30ඔව් ඔව් ලිහිණි. අමිල් තරංග තමයි ඒක කිව්වේ.ඔව් ඔව් ලිහිණි. අමිල් තරංග තමයි ඒක කිව්වේ.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-29613785475002914712013-02-14T20:02:08.297+05:302013-02-14T20:02:08.297+05:30ඇයි හත්දෙය්යනේ ෆිල්ම් ගැන කියනකොට fast and furious...ඇයි හත්දෙය්යනේ ෆිල්ම් ගැන කියනකොට fast and furious අමතක කලේ ,මං ඒ ගැන පොස්ට් එකකුත් ලීවා නෙව..අධිවේගයේ සන්ත්රාසය - The Fast and The Furiousහසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-80253582797876019052013-02-14T20:00:01.364+05:302013-02-14T20:00:01.364+05:30ඔව් ඔව්..ඒක තමා. ඉල ඇදෙනකල් හිනා වෙන්න පුළුවන් ඒක ...ඔව් ඔව්..ඒක තමා. ඉල ඇදෙනකල් හිනා වෙන්න පුළුවන් ඒක බලලා...:D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-71869000223264758662013-02-14T19:59:10.655+05:302013-02-14T19:59:10.655+05:30ඒකනේ රයිටර්. මම ඒ සින්දුව අහලා තිබුනට පෙනෙන නොපෙනෙ...ඒකනේ රයිටර්. මම ඒ සින්දුව අහලා තිබුනට පෙනෙන නොපෙනෙන ඒකේ දෙවෙනි කොටස කියලා දැනගෙන උන්නේ නෑනේ..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-70087610189694337602013-02-14T19:39:09.784+05:302013-02-14T19:39:09.784+05:30හැබැයි ඒකෙ පාලිත හිටියේ නැහැ .:D හැබැයි ඒකෙ පාලිත හිටියේ නැහැ .:D SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-55518611231872835662013-02-14T19:37:44.224+05:302013-02-14T19:37:44.224+05:30
මචන් සිරා ඔහොම කියද්දී මතක් උනේ ඔකද මන්ද
තව ඔය ව...
මචන් සිරා ඔහොම කියද්දී මතක් උනේ ඔකද මන්ද
තව ඔය වගේම කේස් එකක් ගියා නේද කෙල්ලගේ
මිණිය තියෙන්නෙත් කාර් එකේ ඩිකියේ ..
දැන් අවුරුදු 12 කට ලොවෙත් එහා ..
මට නම් ඉන්න නළුවෙක් වත් මතක නැහැ .
ඔච්චරයි මතක ..ඒකෙ හිටපු පොලිස් ඔෆිසර්
ඇත්තටම පොලිස් ඔෆිසර් කෙනෙක් අනික ..
මගේ හිතවතෙක් උන්නා ඔය විස්තර ටික
ගන්න , ඒත් දැන් එයා නැහැ ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-917546891393197692013-02-14T19:28:53.938+05:302013-02-14T19:28:53.938+05:30ආ...දේශා ඒ the bourne identity එකේ සීරිස් ටිකද...හ...ආ...දේශා ඒ the bourne identity එකේ සීරිස් ටිකද...හප්පේ මම බලලා තියෙනවා. මට ඒක අමතක උනානේ..හැබැයි අන්තීමට ආපු The Bourne Legacy පුද්ගලයාව වෙනස් කරලා නිසා ටිකක් මංඤ්ඤං වෙනවා.

මොකද්ද බොල මගේ තනි ඇහේ සෙක්සි පින්තූරේ..හිටු බලන්න...

අලේ ...ඒක සෙක්සි ඇහැක්ද ? හි හි හී...මට පැලෙන්න හිනා බන්..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-62922319272622520692013-02-14T19:25:47.871+05:302013-02-14T19:25:47.871+05:30ආත්මගේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් එකේ දෙවෙනි එක හිත ද...ආත්මගේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් එකේ දෙවෙනි එක හිත දුර හින්දා.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-30269131376496010812013-02-14T19:25:30.636+05:302013-02-14T19:25:30.636+05:30අද අපේ තාත්ත ගෙදර ඇවිල්ල කියන එකද මේ ?අද අපේ තාත්ත ගෙදර ඇවිල්ල කියන එකද මේ ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com