tag:blogger.com,1999:blog-2594154761211947497.post1626181367407080620..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: "හොඳ පවුල් ජීවිතයක් "... මට නම් හීනයක් විතරමද කොහෙද ?♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-2594154761211947497.post-29550814637264992102013-01-26T15:31:19.736+05:302013-01-26T15:31:19.736+05:30ළිහිණි - ++++++++++++++++ළිහිණි - ++++++++++++++++Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84464525846766176892013-01-23T02:45:59.390+05:302013-01-23T02:45:59.390+05:30ඔයාගෙ ෆ්‍රිජ් කතාව කියෙව්වාම තගාට ටිකක් තද උනා. මග...ඔයාගෙ ෆ්‍රිජ් කතාව කියෙව්වාම තගාට ටිකක් තද උනා. මගෙ සද්දකෝසෙ ටිකක් කියන්නෙ නහුතෙ නෙමෙයි හුත නහුතෙ ( 10යේ 28 වෙනි බලය ). ඕක තමා ලෝකස්වභාවය, එක බඩ වැල කඩා ගෙන ආවත් . . . . ඇතෑරලා දාමු, අමතක කරමු අසීරුවෙන් ඒ හරි වෙච්ච දේ. ඕකේ ! " නානත්ථ කායෝ නානත්ථ සංඥා " උඹට කවදාවත් වරදින්නෙ නෑ කෙල්ලේ, ඒක Sure and Shot.Anonymoushttps://www.blogger.com/profile/10637155612549655853noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-31341641034428099552013-01-15T23:40:42.304+05:302013-01-15T23:40:42.304+05:30බොහෝවිට අප ජීවත් වන්නේ අපේ සැබෑ සවරූපයට අනුව නොවේ....බොහෝවිට අප ජීවත් වන්නේ අපේ සැබෑ සවරූපයට අනුව නොවේ. ආරුඩ කරගත්තු ජීවිත රටාවක් තුලය. අප සිතන්නේ විවාහය යනු අපුර්වතම හා විස්මයජනක ඉන්ද්‍රජාලික සිතුවමක් ලෙසින්ය. කාලය සමග එහි වර්ණ සංයොජනයේ නොහැලපෙන වර්ණ, නොදුටු අදුරුපැති දකින්නට පටන් ගනී.අවසන එහි ඇති සිතුවමක් ද නොවේ.

මෙහි වරද නම් සිතුවම මිහිපිට නොමැති වර්ණයෙන්, විස්මයජනක ලෙස ඇතැයි සිතූ විකාර රූපී වූ ඉනද්රජාලික සිතුවිල්ලය...

අප එකිනෙකාගෙන් වෙනස් අය වෙමු.. එක් තැනෙක සිදුවන්නා වූ දේ එලෙසින් වෙනත් තැනෙක සිදුවන්නේද නැත. විචාරවත් වන විට නරක හදුනාගත හැක. ඒ තුලින් සිදුවන බොහෝ අවැඩ වලක්වාගත හැකිය..සිදුවන හානි අවම කරගත හැකිය.. කෙසේ වුවද සිදුවීම භාර ගැනිම හෝ ඊට අභියොග කිරීම කල යුතු අතර වෙනත් සමකාලින සිදුවීම් තුල අනියත බියක් ඇතිකර ගැනීම සුදුසු වන්නේද.....? Anjula Jayamal Kodithuwakkuhttps://www.blogger.com/profile/09637533943056226688noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-66573840847599042762013-01-01T22:35:17.887+05:302013-01-01T22:35:17.887+05:30ඔයාට හිතෙන්නෙ එහෙම නම් ඒක කියවන ඔයාගෙ දුර්වල කමක්....ඔයාට හිතෙන්නෙ එහෙම නම් ඒක කියවන ඔයාගෙ දුර්වල කමක්. මොකද නිදහසේ තමන්ට හිතෙන දෙයක් ලියන්නෙ තරහින් කියලා ඔයාට හිතෙන හන්දා... මට හිතෙන දේ ලියන්නෙ තරහින්ද නැද්ද කියලා ඔයා කොහොමද කියන්නෙ ? මේ මගේ නිදහස් සිතුවිලි...හි හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-89676738565617766022013-01-01T18:23:03.858+05:302013-01-01T18:23:03.858+05:30කලබලේ විවහ වන්නා නිවී හැනහිල්ලේ පසුතැවෙ කලබලේ විවහ වන්නා නිවී හැනහිල්ලේ පසුතැවෙ madhawahttps://www.blogger.com/profile/10577689707155798929noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-41660858398066536402013-01-01T15:54:25.124+05:302013-01-01T15:54:25.124+05:30ඔයාගේ site එක බැලුවහම හිතෙන්නේ හැම දේම ගැන ඔයා තර...ඔයාගේ site එක බැලුවහම හිතෙන්නේ හැම දේම ගැන ඔයා තරහින් ඉන්නේ කියල. සමහර විට ඒ ඔයා ලබල තියන experiance නිසා වෙන්න ඇති. මම හිතන්නේ ඔයා ඔයට වඩා ජීවිතේ ගැන සුබවාදීව හිටනවන් හෝද. එහෙම උනොත් ඔයට වඩා හුගක් දුර ඔයාට යන්න පුළුවන්, madhawahttps://www.blogger.com/profile/10577689707155798929noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-2493985720548873752013-01-01T09:04:53.085+05:302013-01-01T09:04:53.085+05:30ආසයි බයයි....ආසයි බයයි....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-71042570051512969512012-12-31T23:01:52.545+05:302012-12-31T23:01:52.545+05:30ආදරය, විවාහය කියද්දි මටත් දැනෙන්නෙ බයක්.... ජීවිතේ...ආදරය, විවාහය කියද්දි මටත් දැනෙන්නෙ බයක්.... ජීවිතේ අළුත් පටන් ගැන්මකට වඩා මේ යන විදිය හොදයි වගේ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-90382716612505206932012-12-31T19:14:39.682+05:302012-12-31T19:14:39.682+05:30මෙහි දක්වා ඇති සුවිශේෂී සිදුවීම් සාධාරණීකරනය කොට ව...මෙහි දක්වා ඇති සුවිශේෂී සිදුවීම් සාධාරණීකරනය කොට විවාහය ගැන නෙගටිව් මතයක් හදාගැනීම වරදකි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-60008129930947045592012-12-31T13:41:59.049+05:302012-12-31T13:41:59.049+05:30මෙතන දුකට කාරණේ ඔයාගෙ යාළුවෝ ඔක්කොටම හම්බ වෙලා තිය...මෙතන දුකට කාරණේ ඔයාගෙ යාළුවෝ ඔක්කොටම හම්බ වෙලා තියෙන්නෙ අවුලක් තියෙන කොල්ලෙක් විම. සර්ව සම්පූර්ණ හරි තමන් හිතන විදියම කෙනෙක් හරි හොයාගන්න එක තමයි හීනෙ..
ඒ නිසා ඔයා බලාපොරොත්තුවෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් අඩු කරන්න.. සාමකාමී පවුල් ඕන තරම් මේ රටේ තියෙනව.. ධනාත්මකවත් හිතන්න..
ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් ළිහිණි අක්කොAnonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-72961009596512419732012-12-31T08:05:25.115+05:302012-12-31T08:05:25.115+05:30එකක් ගොඩක් අය විවාහ වෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට එකිනෙක...එකක් ගොඩක් අය විවාහ වෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට එකිනෙකා තේරුම් අරන් නෙවෙයි.
ඒ වගේම අද කාලේ ජීවිත ගොඩක් සංකීර්ණ වෙලා. තමන් එක්ක ජීවත් වෙන කෙනාගේ ඕනෑ එපාකම් බලන්නවත් වෙලාබක් නෑ. ඉතිං ශක්තිම් බැඳීමක් ඇති වෙන්න ඉඩ අඩුයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-67878430591571818602012-12-31T07:55:59.506+05:302012-12-31T07:55:59.506+05:30ළිහිණිගෙ පෝස්ට්ස් කියෙව්වහම මට හිතෙන දෙයක් තමයි......ළිහිණිගෙ පෝස්ට්ස් කියෙව්වහම මට හිතෙන දෙයක් තමයි... සමාජයේ ගොඩක් කාන්තාවන්ට වඩා තව කෙනෙක් ගැන හොයලා බලාලා හොඳ කෙනෙක් විවාහ කරගැනීමේ හැකියාව ළිහිණිට තියනවා. බිඳුන ආදර සම්බන්ධතා වලටත් වඩා පිරිමියෙක් ගැන විශ්වාසය නැති කරන්න ප්‍රධාන හේතුවක් තමයි, ළිහිණිට තාත්තා ගැන තියන අත්දැකීම. ඒවා ජීවිතෙන් සම්පූර්ණයෙන් පලවාහරින්න අමාරුයි. කෙනෙක් තෝරගනිද්දි බොහොම අවංකවම හිතලා බලන්න, තමන් අනෙකාගෙන් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ. දැන් ළිහිණි නිතර කේන්ති ගන්න කෙනෙක් නම් ඒ වගේම කෙනෙක් බැන්දහම ප්‍රශ්න වැඩියි නේ. ඒ වගේම තමන්ගේ තියන හොඳ ගතිගුන, දුර්වලතා ඇසුරෙන් මම බඳිනකෙනාට අඩුම ගානේ මේ මේ ගුණාංග තියෙන්නෙ ඕනේ කියලා හිතාගන්න පුළුවන්. හැබැයි අර මාරයා කිව්ව වගේ මොනවා කලත් අපිට කෙනෙක්ව 100% තේරුම්ගන්න බැහැනේ... කලහැකි උපරිම දේ කරන්න... ඒත් බැරිනම් දික්කසාදය කියන්නෙ නරක දෙයක් නෙමෙයි. ලංකාවෙදි අපි ආදර සම්බන්ධතා පටන් ගන්නෙම විවාහයෙන් කෙලවර කරන්නනේ. එක ඉතින් අවුලක්... තමන්ට හොඳ නැත්නම් වෙන්වීමේ හැකියාව සහ එසේ වෙන්වීමක් දරාගැනීමේ හැකියාව වැදගත්. මේවා කියන තරම් ලේසි නෑ කියලා දනන්වා. සමහර විට වර්තමානය අතීත අත්දැකීම් වලින් පොඩ්ඩක් මුදවගන්න උත්සහ කලොත්, වෙනස් විදිහකට බලන්න බැරිවෙන එකක් නෑ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-47271625615580804262012-12-31T07:41:50.529+05:302012-12-31T07:41:50.529+05:30සිරාවටම හොඳයි... එතකොට ළිහිණි කියනවා වගේ මගුල් වලට...සිරාවටම හොඳයි... එතකොට ළිහිණි කියනවා වගේ මගුල් වලට ණය වෙන්නෙත් නැතිවෙයි කට්ටිය.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-67686250455729548282012-12-31T02:59:47.472+05:302012-12-31T02:59:47.472+05:30පොස්ට් එක බලලා කමෙන්ට් ටික බලද්දි මොනා කියන්නද කිය...පොස්ට් එක බලලා කමෙන්ට් ටික බලද්දි මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි උනා.. එවුවා මෙවුවා කොම උනත් මං අගෝස්තුවේ බඳිනවා.... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-86540477379487451682012-12-30T23:41:49.633+05:302012-12-30T23:41:49.633+05:30/කසාඳ පැත්තකින් තියමුකෝ... ඇයි මේ හැම එකාම දික් කස.../කසාඳ පැත්තකින් තියමුකෝ... ඇයි මේ හැම එකාම දික් කසාදෙට මේ හැටි බය...?//

ඇයි අප්පේ..ලෝකෙට ණය වෙලා මඟුල් කාලා කර ගත්ත කසාද දික්කසාදයෙන් කෙලවර උනාම ආයෙම කසාද බඳින්න වියදම...හි හී

//ඔන්න ඔහේ හිතෙන එකෙක්ව බැදහං.. ඉන්න බැරිනං දික් කසාද වෙයං.. ආයේ බැදපං... ඒත් බැරිනං දික්කසාද වෙයං.. ඇයි අප්ෂෙට්ද..//

අපෝ නෑ..මොන අප්ෂෙට්ද....මෙච්චර ජොලි වැඩකට..:P

//අර කිව්වත් වගේ ඔය එක රෙද්දක්වත් නැහැ කසාද බැදීම අහෝසි කොරලා දැම්මනං... ඕන එකෙක් ඕන එකක් කියලා...:D//

MR මහත්තයට කියලා බැරි වෙයිද ? :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-57172168363264032112012-12-30T23:35:06.698+05:302012-12-30T23:35:06.698+05:30ඒ වගේම අනෙකාට ගෞරව කිරීමත් ඕනෙ මගෙ හිතේ...ඒ වගේම අනෙකාට ගෞරව කිරීමත් ඕනෙ මගෙ හිතේ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84206575336617828222012-12-30T23:34:08.564+05:302012-12-30T23:34:08.564+05:30@දිනුක
//ලිහිණි ඔය ප්‍රශ්න කීපයෙන් උඩම සිද්ධි දෙක...@දිනුක

//ලිහිණි ඔය ප්‍රශ්න කීපයෙන් උඩම සිද්ධි දෙකම මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නලා විසඳ ගන්ඩ තිබුණු ප්‍රශ්න//

දෙවෙනි යෙහෙළියනම් සෑහෙන උත්සාහ කලාලු. හැබැයි අර පුද්ගලයා කැමතිවෙලා නෑ..

දොස්තරම මහත්තයෝ...දිගම දිග කොමෙන්ටුවක්. මේ ටික මගේ හිතට ගත්තා ඕං...:)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-81468441109739356522012-12-30T23:27:44.716+05:302012-12-30T23:27:44.716+05:30@මඩිස්සලේ නිශාන්
මම බාල අපරාද කරන්නෙ නෑලු..හි හී ...@මඩිස්සලේ නිශාන්

මම බාල අපරාද කරන්නෙ නෑලු..හි හී හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-20885040222181685332012-12-30T23:26:34.651+05:302012-12-30T23:26:34.651+05:30@silentsahan
තිසරගෙ පෝස්ටුවේ කොමෙන්ටුව කියෙව්වා. ...@silentsahan

තිසරගෙ පෝස්ටුවේ කොමෙන්ටුව කියෙව්වා. හිතා ගන්න පුළුවන් නේද මම මගේ ජීවිතයට " හොඳ පිරිමියෙක් " හොයන්නෙ ඇයි කියලා. මේකතා ආවේගයට ලියන ඒවා නෙමේ.හිතට එකඟව හිතේ ඇති දේ ලියන දේවල්.. :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-59041230251730852052012-12-30T21:20:19.472+05:302012-12-30T21:20:19.472+05:30අපේ අප්පෝ අපි ඔය කසාදෙ ගැන කතා කරන්න ගියොත් ඒක විහ...අපේ අප්පෝ අපි ඔය කසාදෙ ගැන කතා කරන්න ගියොත් ඒක විහිළුවක් වෙනවා මොකද එකක් තමා ඒ වග මෙතන පට්ට විද්වත් අදහස් වැටිලා තියෙන ඒක අනික තමා තාම අපි තාම පොඩි උන් නිසා :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-24310233882203564882012-12-30T21:08:50.428+05:302012-12-30T21:08:50.428+05:30අලේ මන්දන්නෙ නෑ මෙව්වා.. උඩ කමෙන්ටු ටික කියෙව්වම ක...අලේ මන්දන්නෙ නෑ මෙව්වා.. උඩ කමෙන්ටු ටික කියෙව්වම කරකවලා අත ඇරියා වගේ..

මට මොකුත් කියන්ඩ අත්දැකීම් නෑනෙ.. විවාහය කියන්නෙ හිතාගෙන ඉන්න තරම් සිහින ලෝකයක් නෙමෙයි කියලා නම් සිතේ..

ප.ලි. නිවාඩුව හොඳින් ගතකරාද? :)

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-89223780418254868892012-12-30T20:39:56.838+05:302012-12-30T20:39:56.838+05:30එහෙනම් අපි බඳිමු :Pඑහෙනම් අපි බඳිමු :PNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-39076598661928243542012-12-30T19:35:14.397+05:302012-12-30T19:35:14.397+05:30Mama balagena innawa.Mama balagena innawa.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-75430699265435456962012-12-30T19:26:10.993+05:302012-12-30T19:26:10.993+05:30//අපි මේ ජීවත් වෙන කොළඹ පරිසරයේ වගේම අපේ ගම් පලාතේ...//අපි මේ ජීවත් වෙන කොළඹ පරිසරයේ වගේම අපේ ගම් පලාතේ ( වෙන්නප්පුවේ ) ඉතාලිය වගේ රටවලට කීයක් හරි හම්බ කර ගන්න ගිය අයගේත් පවුල් ජීවිත අවුල් වෙලා තියෙන හැටි දැක්කම මෙහෙම හිතෙන හැටි සාධාරණයි වගේ. මම ගෙදර ගියොත් නැත්තම් මට කතා කරද්දී හරි අපේ අම්මා කියන කතා ඇහුවම පුදුම හිතෙනවා. ගමේ ඉද්දී අපූරුවට තිබ්බ පවුල් සල්ලි අතට ලැබෙද්දී විසිරිලා ගිහින්.. දරුවො එක තැනක..අම්මලා තව අය එක්ක. තාත්තලා තව අය එක්ක...//

මෙන්න මේ කතාව මම අපේ මායියා එක්ක කිවුවා. ඔයාගේ මනසට බලපාලා ඇත්තෙත් ඒකම වෙන්න ඇති කියලත් කිවුවා. මම හැබෑවටම දන්නවා ඔය වෙන්නප්පුව මාරවිල නාත්තන්ඩිය පුත්තලම කියන ප්‍රදේශවල සාමාණ්‍ය ජන ජීවිත ගැන. මම ගොඩාක් ඇවිදලා තියෙන නිසාඔය සාවියේ. ඒත් මම නොකීවේ කවුරු හරි ඒකට අමනාප වේවි කියලා. එහෙ මිනිස්සු ආර්ථිකව හරි වේගයෙන් දියුණු වෙනවා.ඒත් තමන් අතින් ගිලිහෙන බොහොම වැදගත් දේවල් ගැන ඔවුන් හිතන්නේ නෑ. හැබැයි සාර්ථක මිනිස්සු නැත්තෙත් නෑ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-82928995607512394232012-12-30T18:45:28.963+05:302012-12-30T18:45:28.963+05:30මේ දෙයට බය වෙලා වැඩක් නැහැ. උදාහර කිහිපයක් අරන් අන...මේ දෙයට බය වෙලා වැඩක් නැහැ. උදාහර කිහිපයක් අරන් අනිසි භියක් ඇතිවෙලා තියෙන්නේ. තේරුම් හනිමේ හැකියාව වැඩි කරගැනීමත් නම්‍යශීලි බව ඇති වෙනවනම් හැම දෙයක්ම හොඳින් විසඳෙවී..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com