tag:blogger.com,1999:blog-2594154761211947497.post158208966790877044..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: මේ දවස්වල වැඩියෙන්ම ආස......♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-2594154761211947497.post-37658922313522563922012-10-10T21:40:25.942+05:302012-10-10T21:40:25.942+05:30මමත් එහෙම තමයි, සින්දුවක් හිතට වැටුනොත් එක අහල එපා...මමත් එහෙම තමයි, සින්දුවක් හිතට වැටුනොත් එක අහල එපා වෙනකම් අහනවා. ෆෝන් එකේ රින්ග් ටෝන් එකට දානවා, එලාම් එකට දානවා. රිපීට් කර කර අහනවා. අන්තිමට කාලයක් අහන්නේ නැතුව ඉන්නවා. ඒත් ආයේ කොහේදී හරි ඒ සින්දුව ඇහුනොත්, මතක් වුනොත් අයෙමත් අහනවා. හැබැයි මුල් ටිකේ ඇහුව වගේ පන දාගෙන අහන්නේ නෑ...හෙමීට නිවාඩු පාඩුවේ අහනවා. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-14610241562059896192012-10-10T07:49:05.472+05:302012-10-10T07:49:05.472+05:30හ්ම්ම්ම්..ඒ සින්දුව හිත මැද්දටම දැනෙනවාහ්ම්ම්ම්..ඒ සින්දුව හිත මැද්දටම දැනෙනවා♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-67336378158014938462012-10-10T07:48:30.269+05:302012-10-10T07:48:30.269+05:30ඉස්සර මටත් තිබ්බා දිවුල්ගනේ පිස්සුවක්. වැඩියෙන්ම &...ඉස්සර මටත් තිබ්බා දිවුල්ගනේ පිස්සුවක්. වැඩියෙන්ම " ඔබ මා හමු උන මේ ඉර හඳ යට " සින්දුවට...:)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-21989915175656433752012-10-10T07:45:55.527+05:302012-10-10T07:45:55.527+05:30@ශශී
ජොබ් දෙක මාරු කර ගනිමුද ?
හිටගෙන වැඩ කරන එක...@ශශී

ජොබ් දෙක මාරු කර ගනිමුද ?

හිටගෙන වැඩ කරන එක හොඳයි ශශී මේ විදියට ඉඳගෙනම ඉන්නවට වඩා. වෙලාවකට මට හිතෙනවා උස ටේබල් එකක් තිබ්බ නම් කියලා...හිටගෙන වැඩ කරන්න...:D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-5010172266505887182012-10-10T07:43:59.145+05:302012-10-10T07:43:59.145+05:30අපෙත් එකෙක් ඉන්නවා. ඉන්දියන්කාරයෙක්..හප්පේ... ඔය ව...අපෙත් එකෙක් ඉන්නවා. ඉන්දියන්කාරයෙක්..හප්පේ... ඔය වගේම කරවිල කිලෝ ගණන් එකෙක්. මෙලෝ රහක් නෑ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-31887296171642216702012-10-10T07:42:45.528+05:302012-10-10T07:42:45.528+05:30සමාවෙන්න ඕනෑ. හිත රිදවන්න අහපු දෙයක් එහෙම නෙවී. එය...සමාවෙන්න ඕනෑ. හිත රිදවන්න අහපු දෙයක් එහෙම නෙවී. එයා ගැන මම පහුගිය පෝස්ට් වලින් කියෙව්වා. ඒත් මට එතරම්ම තේරුම් ගන්න බැරි උනා. සොරි කස්සෝ :(♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-40965855278373158192012-10-10T04:08:51.105+05:302012-10-10T04:08:51.105+05:30මගෙ පරණ පොස්ට් කියෙවුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ...මගෙ පරණ පොස්ට් කියෙවුවොත් හොයාගන්න බැරිවෙන එකක් නෑ කෙනාව.හැබැයි එයා මීට මාස තුනකට කලියෙන් මාව දාල මේ ලෝකෙන් යන්න ගියා.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-83283399184147949522012-10-10T04:04:28.832+05:302012-10-10T04:04:28.832+05:30බුද්ධිකගේ සිංදුවට මාත් ආසයි.. බුද්ධිකගේ සිංදුවට මාත් ආසයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-76067080224552889892012-10-10T01:29:55.831+05:302012-10-10T01:29:55.831+05:30මට ඉඳ ගන්න වෙලාවක් නැතුව ඉන්නෙ :Sමට ඉඳ ගන්න වෙලාවක් නැතුව ඉන්නෙ :Sශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-43760731015846090922012-10-10T01:28:39.836+05:302012-10-10T01:28:39.836+05:30අමරසිරි පීරිස් බොස් ගෙ සිංදු කොහොමත් නියමයිනෙ .......අමරසිරි පීරිස් බොස් ගෙ සිංදු කොහොමත් නියමයිනෙ ....
මම මේ දවස් වල වැඩියෙන් අහන්නෙ
" මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතී" කියන දිවුල්ගනේ මහත්තයගෙ සිංදුව ......තව ලිස්ට් එකක් තියෙනවා. ඔක්කොම පරණ එව්වා.......ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-65052586315237069972012-10-09T23:27:59.211+05:302012-10-09T23:27:59.211+05:30//ඒත් ඕක අහලා නෑ එයාගෙන්ම ඉල්ලගෙන අහලා බලන්න ඕනේ /...//ඒත් ඕක අහලා නෑ එයාගෙන්ම ඉල්ලගෙන අහලා බලන්න ඕනේ //

ශා..ශා...අපිටත් හොරෙන්ම ඔයා වැඩ නේද ? :P♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-67167784537617098302012-10-09T23:26:46.715+05:302012-10-09T23:26:46.715+05:30ඇත්තටම ඩූඩ්. ඒක නම් හරිම වදයක් වෙලා. හිටගෙන ඉන්න ව...ඇත්තටම ඩූඩ්. ඒක නම් හරිම වදයක් වෙලා. හිටගෙන ඉන්න වෙලාවක් ඇත්තෙන්ම නෑ. ඉඳගෙනම ඉන්න එක ශරීරයට එතරම් හොඳ දෙයක් නොවෙන වග දන්නවා. ඒත් ඉතින් රස්සාව....

හැබැයි මම උදේට වෑන් එක එනකම් ටිකක් දුර ඇවිදිනවා. හවසටත් පාලම් තුන හන්දියෙන් බැහැලා ඇවිදිනවා රෑ උනේ නැත්තම්. නැත්තම් ඉතින් අල බැහැලා වගේ තමා...:(♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-57938890230831700062012-10-09T23:23:56.839+05:302012-10-09T23:23:56.839+05:30ඇත්තටම ලස්සනයි නේද හිරූ නංගා...ඇත්තටම ලස්සනයි නේද හිරූ නංගා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-54454898451839705422012-10-09T23:23:23.818+05:302012-10-09T23:23:23.818+05:30මේ සඳ උනත් සින්දුවට හැමෝම කැමති ඒකෙ තියෙන හැඟීම්බර...මේ සඳ උනත් සින්දුවට හැමෝම කැමති ඒකෙ තියෙන හැඟීම්බර වචනත් එක්ක මුසු වෙච්චී සංගීතය නිසා වෙන්න ඇති...මාත් හුඟාක් කැමතියි...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-1423147175243497122012-10-09T23:21:54.257+05:302012-10-09T23:21:54.257+05:30ඔන්න ඔහේ ආයෙමත් අහලා බලන්න ප්‍රමුදි :)ඔන්න ඔහේ ආයෙමත් අහලා බලන්න ප්‍රමුදි :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-72354785088150983122012-10-09T23:21:17.610+05:302012-10-09T23:21:17.610+05:30අන්තීම එක කියන්නෙ we are never ever ever" හ්ම...අන්තීම එක කියන්නෙ we are never ever ever" හ්ම්ම්ම්♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-35986260680149039812012-10-09T23:19:56.977+05:302012-10-09T23:19:56.977+05:30මම නම් වැඩියෙන්ම ආස breakeven සින්දුවට මම නම් වැඩියෙන්ම ආස breakeven සින්දුවට ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-55134545267513472202012-10-09T23:18:51.743+05:302012-10-09T23:18:51.743+05:30//උදේ පාන්දර ඇහුන සින්දුව මුලු දවසෙම කියවෙනවනේ.. එ...//උදේ පාන්දර ඇහුන සින්දුව මුලු දවසෙම කියවෙනවනේ.. එතකොට අහං ඉන්න අයට එපා වෙලා බැනුම් කෝටියයි//

හි හී ඔය ලෙඩේම මටත් තියෙනවා. ඔෆීසියෙ උන් බනිනවා මට වෙලාවකට. මේ දවස් ටිකේම කටේම තිබ්බේ " විස්සයි විස්සේ..." කෑලි ටික. අයියෝ...ඒකට මම බැනුම් අහපු තරම්. ඇයි ඉතින් සැරෙන් සැරේට මට " විස්සයි විස්සේ... " ගාලා කියවෙනවනෙ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-21159256176005206992012-10-09T23:16:12.656+05:302012-10-09T23:16:12.656+05:30//බුද්ධිකගෙ සින්දුවෙ බොහෝ ගෞරව හිමිවෙන්න ඕනෙ එහි ස...//බුද්ධිකගෙ සින්දුවෙ බොහෝ ගෞරව හිමිවෙන්න ඕනෙ එහි සංගීත නිර්මාපක සංඛ දිනෙත්ට //

මේ සඳ ඇවිත් සින්දුව අහපු මුල්ම දවසෙදි මට හොයා ගන්න ඕනෙ උනෙත් මේකේ සංගීත නිර්මාණය කාගෙද කියලා දැනගන්නයි. සංඛ දිනෙත් ඒක උපරිමයෙන් කරලා තියෙනවා වගේම ඔයා කිව්වා වගේ බුද්ධික ගීතයට සාධාර්ණයක් කරලා තියෙනවා...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-32080926301215462672012-10-09T23:08:57.223+05:302012-10-09T23:08:57.223+05:30බුද්ධිකගේ සින්දුව අහලා තියෙනවා.ඒත් අමරසිරි මහත්තයා...බුද්ධිකගේ සින්දුව අහලා තියෙනවා.ඒත් අමරසිරි මහත්තයාගේ සින්දුව අහලා නෑ එක හොයලා අහන්න ඕනේ.ටේලර් කෙලිගේ සින්දු මං අහනවා ඒත් ඕක අහලා නෑ එයාගෙන්ම ඉල්ලගෙන අහලා බලන්න ඕනේ ;)
අනිත් ගායකයා ගැන අහලත් නෑ සින්දුව අහලත් නෑ මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-64870441617932564762012-10-09T22:26:09.478+05:302012-10-09T22:26:09.478+05:30මගේ රසඥතාවය නිසා මම ඉස්සර නිතරම හුදකලා වුනා. මම වෙ...මගේ රසඥතාවය නිසා මම ඉස්සර නිතරම හුදකලා වුනා. මම වෙන දෙයක් කියන්නද ළිහිණි?
ඔය දවසම පුටුවෙ ඉඳගෙන ඉන්න එක අන්තිම දරුනු වැඩක්. අඩු ගානෙ පැයකට සැරයක්වත් නැගිටලා විනාඩි කීපයක් වත් ඇවිදලා එන්න .
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-35672099463421466742012-10-09T22:14:22.733+05:302012-10-09T22:14:22.733+05:30අපේ ලොක්කා කියන්නේ කරවිල කිලෝ දෙක තුනක් පරාදයි hik...අපේ ලොක්කා කියන්නේ කරවිල කිලෝ දෙක තුනක් පරාදයි hikizzzzzzzzzzකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-46143631613142604502012-10-09T20:31:14.883+05:302012-10-09T20:31:14.883+05:30මේ සද උනත්..නම් නියමා....යි :)මේ සද උනත්..නම් නියමා....යි :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-32475509669078222342012-10-09T20:09:41.587+05:302012-10-09T20:09:41.587+05:30අම්මෝ ඔව්..ඒ කට හඬට මම මාරම ආසයි. හිතටම වදිනවා ආයේ...අම්මෝ ඔව්..ඒ කට හඬට මම මාරම ආසයි. හිතටම වදිනවා ආයේ අවසානයි..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-59608061048111993092012-10-09T20:08:04.902+05:302012-10-09T20:08:04.902+05:30// සමහර දවස් වලට සිංදු අහන්න ඕන කියල හිතුනාම මහ රෑ...// සමහර දවස් වලට සිංදු අහන්න ඕන කියල හිතුනාම මහ රෑ එකට දෙකට නැගිටල ෆෝන් එකෙන් අහනව //

නිදා ගන්න ගියාම මටත් ඔය ලෙඩේම තියෙනවා. නින්ද යනකල් සින්දු අහන්න ඕනේ. එහෙම අහන්න වෙනම කලෙක්ෂන් එකකුත් තියෙනවා... ෆෝන් එකන් ටයිමින් සින්දු අහනවා නින්ද යනකල්. ඒ වගෙම තමා රෑ මැදදී ඇහැරුනොත් ඒත් කරන්නෙ සින්දු අහන එක..ආයෙම නින්ද යනකල්...හි හී♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com