tag:blogger.com,1999:blog-2594154761211947497.post1556372005690454185..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: ඔව්..මං දිනලා තමයි♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-2594154761211947497.post-27534383234157966962012-10-13T21:14:11.533+05:302012-10-13T21:14:11.533+05:30Really proud of you..aththtama Nangi Hama kenekuta...Really proud of you..aththtama Nangi Hama kenekutama adarshayak..oyage herewith ayya thawa lasagna wanna Kigali pathanawaLasi Piyathilakahttps://www.blogger.com/profile/02830815035203167460noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-29798653852507184642012-09-27T13:40:00.485+05:302012-09-27T13:40:00.485+05:30අක්කේ මගේ ජීවිතෙත් ඔයවගේ තමයි. මට ඇත්තටම ඇහැට කඳුල...අක්කේ මගේ ජීවිතෙත් ඔයවගේ තමයි. මට ඇත්තටම ඇහැට කඳුලක් ආවා. ඒ කොච්චර කාලෙකට පස්සෙද කියල මටවත් මතක නැහැ. සැබෑවටම සංවේදියි. වැටෙන්න වැටෙන්න නැගිටින කෙනා තමයි ජීවිතේ ජය ගන්නේ. මම මගේ මුළු මහත් හදවතින්ම මගේම සහෝදරියකට මෙන් ජය පතනවා! කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-9272089491065945202012-09-23T10:17:20.658+05:302012-09-23T10:17:20.658+05:30ස්තුතියි දිනේශ් :)ස්තුතියි දිනේශ් :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-32400278619620286052012-09-23T03:51:49.715+05:302012-09-23T03:51:49.715+05:30කියන්න දෙයක් හිතා ගන්න බෑ අක්කේ... සුභ පැහුම් හදවත...කියන්න දෙයක් හිතා ගන්න බෑ අක්කේ... සුභ පැහුම් හදවතින්ම.. ඇත්තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-55120203320679385032012-09-22T23:21:29.096+05:302012-09-22T23:21:29.096+05:30කොමෙන්ට් නොකලාට කමක් නෑ අක්කේ. මේ පැත්තට ඇවිත් යන ...කොමෙන්ට් නොකලාට කමක් නෑ අක්කේ. මේ පැත්තට ඇවිත් යන එක ගැන හුඟාක් සතුටුයි.

බොහෝම් ස්තුතියි කුමාරි අක්කගෙ ප්‍රාර්ථනාවට :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-57651835820683791262012-09-22T23:19:49.818+05:302012-09-22T23:19:49.818+05:30බොහෝම ස්තුතියි ප්‍රමුදි :)බොහෝම ස්තුතියි ප්‍රමුදි :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-24659556151960720772012-09-22T23:19:10.631+05:302012-09-22T23:19:10.631+05:30කරදර වලට අපි කරදර කලොත් ඒ කරදර උනත් අපිට බය වෙයි ක...කරදර වලට අපි කරදර කලොත් ඒ කරදර උනත් අපිට බය වෙයි කියලා මට හිතෙනවා. මමත් මගේ කරදර වලට මහ ගොඩාක් කරදර කරපු කෙනෙක්. ඒ නිසයි මම අද මෙතැනට ඇවිත් ඉන්නේ. අනික අපි හැම වෙලාවෙම ඉවසන්න ඕනේ..හැම දෙයක්ම :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-51063586579667353742012-09-22T23:17:14.223+05:302012-09-22T23:17:14.223+05:30මේ පැත්තට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා. ස්තුතියි මගේ...මේ පැත්තට ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා. ස්තුතියි මගේ කතාව කියෙව්වට වගෙම ඔයාගේ සුබ පැතුමටත් :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-2676364555312253242012-09-22T21:41:32.463+05:302012-09-22T21:41:32.463+05:30Mata oya gana harima santhoshai nanga.... Oya dina...Mata oya gana harima santhoshai nanga.... Oya dinala thamai. Langa paathaka hitiya nam oyawa hoyagena awith sathuta beda gannawa. Oyata aye kawadaawath waradinne na. Hondata igena gaththa oyata "Educatin Key" eka thiyenawa. Loke kohata giyath e yathuren oyata rassawal vivurtha kara ganna puluwan.

Oyata dalanda samidu rakawaranai nanga. Man awankawama suba pathanawa.

Awith oyage katha kiyewwa ta comments danna welawak thibune na. Sorry honde...Kumahttps://www.blogger.com/profile/15364620188653086144noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-91169848026797809902012-09-22T21:36:36.025+05:302012-09-22T21:36:36.025+05:30මගේ ඇස් දෙකේ කඳුළු අක්කේ..
හරිම ආඩම්බරයි ඔයා ගැන.
...මගේ ඇස් දෙකේ කඳුළු අක්කේ..
හරිම ආඩම්බරයි ඔයා ගැන.
හිතේ තියෙන හැම හීනෙම හැබෑ වෙන්න කියලා ලෝබකමක් නැතුව ප්‍රාර්ථනා කරනවා!Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-62104810221842985562012-09-22T19:58:09.324+05:302012-09-22T19:58:09.324+05:30අක්කි මම ඔයාව දන්නේ නෑ. ඒත් පොඩි දුකක් වත් දරා ගන්...අක්කි මම ඔයාව දන්නේ නෑ. ඒත් පොඩි දුකක් වත් දරා ගන්න බැරි මට ඔයාගේ පෝස්ට් එක දැක්කම හිතට ලොකු ශක්තියක් දැනුනා.මෙහෙම දෙයක් ලිව්වට ඔයාට පින්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-37133574725949380972012-09-22T19:10:38.872+05:302012-09-22T19:10:38.872+05:30අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ. බොහොම වටින පෝස්ටුවක් ...අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ. බොහොම වටින පෝස්ටුවක් අක්කේ...
ඔව් ඇත්තට ම ඔයා දිනලා. සැප විඳ විඳ මේ ගෙන්දගම් පොළව උඩ පා වෙවී ඉන්න අය ට ඔයාගේ උත්සහය හොඳ ආදර්ශයක්. යහපත්, ඉසුරුමත් අනාගතයක ට හදවතින් ම සුබ පතනවා....!!!
ජය!!Anonymoushttps://www.blogger.com/profile/10360917094000170806noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-3667382447427151332012-09-22T15:13:34.403+05:302012-09-22T15:13:34.403+05:30eda thawath oyata kannabonna denna be job 1k hoyan...eda thawath oyata kannabonna denna be job 1k hoyanna kiyala kiwwa aiyyawath kane thibuna karabu 2kth illaganna tharam darunu hithak thubuna ammawath hamadamath kenehili kam karapu nangiwath ada balanne mama e gollange viyadam yawanne man...eda adinna harihaman adumak nothibuna mata ada awurudu gaanak wath adala ivarakaranna bari tharam adum thiyanawa re wunama AC bus 1 yanna salli netiwa langama bus1k enakam peyaganan rasthiyadu unamata ada one welawaka yanna one tharam vhana thiyanawa...me tikath liwwe lokukamata newei duka pannaraya karagena jeeviteta muna dena hamomatama jeevithe dinnana pluwan .....oyata jaya nangi..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-22940410342239712182012-09-22T07:49:37.731+05:302012-09-22T07:49:37.731+05:30ස්තුතියි හිරු නංගා :)ස්තුතියි හිරු නංගා :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-70542720811531163572012-09-22T07:48:59.491+05:302012-09-22T07:48:59.491+05:30ඔයා දන්නවද ..මට ඔයා ගැන හුඟාක් සතුටුයි. ඒ ඔයාත් මම...ඔයා දන්නවද ..මට ඔයා ගැන හුඟාක් සතුටුයි. ඒ ඔයාත් මම වගේම ( සමහර විට මටත් වැඩියෙන් ) දුක් විඳලා අද ඔය තත්වයෙන් ඉන්න එක ගැන. ඒක තමා ඇත්තටම වෙන්න ඕනෙත්. අද ඔයා මොනතරමක් සතුටින් උන්නත්...එදා ඔයා විඳපු දුක් හදවත් පැත්තක තියෙනවා ඔයාට මතක් කරන්න. සමහර විට ඒවා මතක් කරද්දී ඇස් වලට කඳුළු එයි. ඒත් ඒ සතුටු කඳුළු. සතුටුයි ඔයා ගැන. ඒ වගේම සතුටුයි මගෙ පෝස්ට් කියවනවට...:)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-41460385601026857732012-09-22T07:45:25.067+05:302012-09-22T07:45:25.067+05:30නංගිලාට ඔහොම ආදරේ කරන සහෝදරයොත් ඉන්න අතරේ මගෙ සහෝද...නංගිලාට ඔහොම ආදරේ කරන සහෝදරයොත් ඉන්න අතරේ මගෙ සහෝදරයා....

ඔව් ශශාන්. මම දිනලා තමයි♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-19102466746092873952012-09-22T01:46:11.790+05:302012-09-22T01:46:11.790+05:30අවංකවම ආඩම්බරයි අක්කෝ..ඉදිරියත් ජයම වේවා!අවංකවම ආඩම්බරයි අක්කෝ..ඉදිරියත් ජයම වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-22369390451181697642012-09-22T01:45:26.265+05:302012-09-22T01:45:26.265+05:30හිරු අක්කගේ කමෙන්ට් එකනම් නියමයි!හිරු අක්කගේ කමෙන්ට් එකනම් නියමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-82230477893634853822012-09-22T01:34:28.242+05:302012-09-22T01:34:28.242+05:30anonymous liyanne mata eccount1i nathi nisai ....m...anonymous liyanne mata eccount1i nathi nisai ....mata ahamben kiwanna labune oyage blog 1 e danata masayakata vithara kalin harima asawen okkoma post kiyewwa...හැමදාම කෝච්චියේ කොළඹ යන්න එන්න යන වියදමුත් එක්ක මහා දෙයක් කාල බඩ පුරෝගන්න බැරි හන්දම කැන්ටිමෙන් වඩයක් අරන් කාලා ප්ලෙන්ටියකින් මගෙ බඩ පුරෝගෙන තියෙනවා. එකම ඇඳුම සතියකට කීප සැරයක් ඇඳලා තියෙනවා....oya matawada wasanaawanthai nangi...man uni therunata mata viyadam karanna kawruwath unne ne...thattha nathi une mata awu 17 di..mata negambo yanna enna viyadam dunne aiya e man pvt hospital 1ka nursing cuorse1k karanisa eth e bus viyadama vitharai...man e masa ganatama kawadawath ude dawal kemak aran ne ganna salli thibuneth ne udeta gedarin beela yana khata te 1 vitharai gedara eddi re wenawa e gollo kalabeela nidi man the1k vitharak beela nida gannawa..mata kiyala thibune gawum 4k vitharai ethakota mata wayasa 20k vithara...oyata wagema matah honda yaluwek unna eyata job karana akka kenek unna nisa mata adan yanna eya adum dunna...thawath liyanna deyak ne man ada godak hodin sathutin sapashasuwa lankawen godak durin jeewath wenawa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-23039638012734811262012-09-21T22:55:36.556+05:302012-09-21T22:55:36.556+05:30duk vidapuvage prathipala thiyenava ne akke :-)duk vidapuvage prathipala thiyenava ne akke :-)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-13873440931215062722012-09-21T22:54:49.740+05:302012-09-21T22:54:49.740+05:30ලිහිනි ගැන මට සතුටුයි.ඊටත් වඩා ආඩම්බරයි. මේ පෝස්ටු...ලිහිනි ගැන මට සතුටුයි.ඊටත් වඩා ආඩම්බරයි. මේ පෝස්ටුව මගෙ නංගිට කියවන්න උනේ ෆෝන් එකෙන්. එයාට හරිම සතුටුයි ලිහිනි ගැන.ඉතින් තව මොනවද අඩු ? ඔයා දිනලා තමයි ලිහිනි

ශෙශාන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84413523336684486142012-09-21T22:43:02.856+05:302012-09-21T22:43:02.856+05:30බොහෝම ස්තුතියි බොහෝම ස්තුතියි ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-28493257798351139842012-09-21T22:42:18.992+05:302012-09-21T22:42:18.992+05:30අඩවි රජගේ සුබ ප්‍රාර්ථනාව නියමයිනේ :D
දසදහස් ගණනි...අඩවි රජගේ සුබ ප්‍රාර්ථනාව නියමයිනේ :D
දසදහස් ගණනින් සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-69751816294850114562012-09-21T22:41:21.592+05:302012-09-21T22:41:21.592+05:30ස්තුතියි රෙහානි :)ස්තුතියි රෙහානි :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-63534151899372273672012-09-21T22:03:31.646+05:302012-09-21T22:03:31.646+05:30තිතක් නොවන්නට , කොමොවක් ,,,,
ජය !
-_ ඩී -_තිතක් නොවන්නට , කොමොවක් ,,,,
ජය !

-_ ඩී -_Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.com