tag:blogger.com,1999:blog-2594154761211947497.post1538322642498583936..comments2023-05-08T18:14:30.465+05:30Comments on ළිහිණි ගේ ජීවිතය: ගැහැණුකම..හංගන්නේ කෝම...♥ ළිහිණි ♥http://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comBlogger107125tag:blogger.com,1999:blog-2594154761211947497.post-66306304753780248122012-12-06T21:04:03.457+05:302012-12-06T21:04:03.457+05:30මුල ඉඳන් විස්තරේ කියවද්දි මට මීට අවුරුදු කීපයකට කල...මුල ඉඳන් විස්තරේ කියවද්දි මට මීට අවුරුදු කීපයකට කලින් උන්නු කුපාඩි, ඒත් අහිංසක මාවම මතක් වුනා :) ඒ කාලෙ පාරෙ තොටේ ඇහැ කරකවල ගත්තු ආතල් දැන් කොහෙද වාහනේකට කොටු උනාම :p එතකොට තමා හිතෙන්නෙ ටයිපටිය ගලෝල විසිකරල ඉස්සර වගේ ඔෆිස් ටයිම් පොදු ප්රවාහන සේවයක ෆැෂන් බල බල හිරවෙලා යන්න :D වල් කමකට නෙමේ අක්කණ්ඩි :p ඒත් හිත පෘතක්ජනයි නෙව :Dසඳකිඳුරාhttps://www.blogger.com/profile/16642410026972918013noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-52899857980033563282012-11-17T07:41:23.292+05:302012-11-17T07:41:23.292+05:30සැම කිවයුතුදේ කියා ඇති හෙයින් නොකියමි කිසිත්.........සැම කිවයුතුදේ කියා ඇති හෙයින් නොකියමි කිසිත්..........ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-90083657553194846192012-10-16T22:05:17.917+05:302012-10-16T22:05:17.917+05:30විවාදාත්මක කාරනාවකදී මගේ අදහසකට අවංකවම පිළිතුරක් ල...විවාදාත්මක කාරනාවකදී මගේ අදහසකට අවංකවම පිළිතුරක් ලැබුන පළමු අවස්තාව මේක වෙන්න ඕනි. ඒ ගැන ඔබට ගොඩක් ස්තුතියි.

වල් ලේබලයනම් පිරිමින් හදාගත් දෙයක් නොවන බව පැහැදිලියි. පිරිමින් පිලිබඳ හදාගත් ලේබලයක් කිව්වොත් නිවැරදියි.

ලස්සන කෙල්ලෙක් දිහා බැලෙන එක කොයි පිරිමියාටත් ඉබේ වෙන දෙයක්. ඒක පිරිමිකම. මගතොටේදී තමන් දිහා බලන අය ගැන විමසිලිමත් වෙන එක කෙල්ලන්ගෙ හැටියක්. ඒක තමයි ගෑණුකම. ඔය ධර්මතාවයෙන් පිට යන්න කාටවත් බෑ. යනවනම් එක්කො පිස්සෙක්. නැත්නම් ලෙඩෙක්.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-29552195769673043092012-10-15T19:42:26.882+05:302012-10-15T19:42:26.882+05:30අනිවා....මම මේ හැමෝවම එකම බෝට්ටුවේ දාලා කතා කලා එහ...අනිවා....මම මේ හැමෝවම එකම බෝට්ටුවේ දාලා කතා කලා එහෙම නෙමේ ඔන්න...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-89746072945643706442012-10-15T19:01:06.823+05:302012-10-15T19:01:06.823+05:30කතාව ඇත්ත, එත් ඔය ඔක්කොම බාධාවක් නම්, ඒ කියන්නේ කො...කතාව ඇත්ත, එත් ඔය ඔක්කොම බාධාවක් නම්, ඒ කියන්නේ කොල්ලෝ බලන එක කරදරයක් නම් හොඳම ඇඳුම අර මුස්ලිම් කාන්තාවෝ අඳින ලෝගුව වගේ එකක් අඳින එක. හැබැයි ඇස් වලින් බේරුනාට මම නම් හිතන්නේ නෑ පහසුවක් වේවි කියලා..
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-64721859687559989512012-10-15T11:48:50.144+05:302012-10-15T11:48:50.144+05:30නෙතින් බලා සැනසීම එකකි.
රසවිදින්නට ළගට යාම තවෙකකි....නෙතින් බලා සැනසීම එකකි.
රසවිදින්නට ළගට යාම තවෙකකි..

මොන දේ කිව්වත් ලස්සන ගෑණු ළමයෙක් දැක්කාම ඔය කොයි කව්රුත් හැරිල බලනවා.. කෙල්ලො උනත් එහෙමයි.. (ගොඩාක් උං ඉරිසියාවට මං හිතන්නේ;)) ඒකෙ වැරැද්දක් නං නෑ.. ඒත් එතනින් එහාට යාම අනුමත කරන්න බෑ..
අනිත් කාරනේ අපි ආසාවන් ප්රහීණ කරපු උදවිය නොවෙද්දි ඔය පේන්න ඇඳං යද්දි එක එක ඒවා හිතෙනවා.. ඒත් හැම දේටම සිමාවක් තියෙනවා වගේම ඒකත් බලා සැනසෙන්න විතරක් තියාගත්තා නං හොදයි කියලයි මම නම් හිතන්නේ.. මොකද කව්රු හරි බලනවා දැක්කාම ගස්සන ගැස්සිල්ල තවත් වැඩිවෙනවානේ..

Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-48093017928061382282012-10-15T11:42:58.925+05:302012-10-15T11:42:58.925+05:30මෙහෙමයි ලිහිණි අක්කේ හැමෝම එහෙම නෑ කොල්ලෝ අතරෙත් ඉ...මෙහෙමයි ලිහිණි අක්කේ හැමෝම එහෙම නෑ කොල්ලෝ අතරෙත් ඉන්නවා ඉඳල හිටලා අන්දොස් ඩයල්. එක පොදු දර්ම තාවයක්නේ. අනෙක මේ සමාජේ හැඩගැහිලා තියෙන හැටි. ඒවා අපිට හදන්න බැහැ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84342635568519037482012-10-15T01:12:48.320+05:302012-10-15T01:12:48.320+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-34210890714001671232012-10-15T01:11:19.609+05:302012-10-15T01:11:19.609+05:30මං නම් ඉතින් ගෑණු ළමයි දිහා හොරෙන් බලන් නෑ ලු නේ ;...මං නම් ඉතින් ගෑණු ළමයි දිහා හොරෙන් බලන් නෑ ලු නේ ;)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-65287095616171808232012-10-14T22:37:12.798+05:302012-10-14T22:37:12.798+05:30“ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... “
“ නෙතට නුහුර...“ යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ... “

“ නෙතට නුහුරු කඳුළු බිංදු......“

සිංහල භාෂාවේ ලස්සන තමා ඉතිං.. කීයෙන් කී දෙනාටද මේ කතාව තේරෙන්නේ..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-61285970546259685952012-10-14T22:25:41.666+05:302012-10-14T22:25:41.666+05:30//.ගැහැණුන් විදියටත් විළි වසා ගත යුත්තේ රාගයක් තව ...//.ගැහැණුන් විදියටත් විළි වසා ගත යුත්තේ රාගයක් තව කෙනෙකුට නොදැනයි //

ඇත්ත කතාව. සම හරක් ගැහැණු උදවිය අඳින ඇඳුම්වලට අපිට උනත් කේන්ති යන වෙලාවල් තියෙනවා.

//ඩෙනිමක් ඇඳන් යද්දී පිරිමින්ටකාමයක් ඇති වනවා නම් එක පිරිමියාගේ බලු කම //

ඒ විදියෙ පිරිමිත් ඉන්නවා ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-17063610300129858692012-10-14T22:23:19.975+05:302012-10-14T22:23:19.975+05:30ඉස්සරවෙලාම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට....:)
//...ඉස්සරවෙලාම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට....:)

//කෙල්ලෝ ෆැෂන් කරන්න ඕනි. ඒත් ගැලපෙන දේ තොරගන්නත් හැකියාවක් තියෙන්න ඕනි//

හරියට හරි. මේ දේමයි මාත් හිතන්නේ. පෞද්ගලිකව මම නම් ඇඳු තෝරා ගද්දී සෑගෙන සැලකිලිමත් වෙනවා. මම හුඟක් උස නිසාත් මගේ රැකියාවේ ස්වභාවයත් ...පරිසරය ගැනත් මම හිතනවා. ඒක ඉතින් හැමෝම කරනවද කියන්න නම් දන්නෙ නෑ. ඒත් තමගේ තත්වය ගැන හිතන කෙල්ලක් නම් එහෙම කරනවා.

// කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ ඒකිගේ ලස්සන බලන්න. ඒ කොල්ලා දිහා කෙල්ල බලන්නේ "වල්" කියන ලේබලෙන්//

මේක පිරිමින් විසින්ම හදා ගත් දෙයක්. ඒක වෙනස් කරන්න ටිකක් අමාරුයි. බහුතරයක් නූගත් පිරිමින් ගේ හැසිරීම් නිසා පිරිමි හැමෝම දිහා සැකයෙන් බලන්න ගැහැණු අයට සිද්ධ වෙලා.

//ඒත් කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලන්නේ ඉරිසියාවට. ඒ කෙල්ල දිහා අර කෙල්ල බලන්නෙත් කැපිල්ලටමයි.

හා දැන් කියන්න ඔය අවස්ථා දෙකෙන් ලේ පුච්චගන්නේ කොල්ලද? කෙල්ලද? //

ඔය අවස්ථා දෙකෙන්ම ලේ පුච්චා ගන්නෙ කෙල්ලො වෙන්න පුළුවන්. ඒත් ඔය කැපිල්ලට කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලනවායි කියන එක නම්....අනේ මන්දා පෞද්ගලිකව මම එහෙම නැති නිසා අනිත් අය ගැන යමක් කියන්න බෑ.♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-12750776842807101032012-10-14T22:12:28.601+05:302012-10-14T22:12:28.601+05:30මමත් ඉතින් ඩෙනිම සරණේ යන කෙනෙක් තමා :)මමත් ඉතින් ඩෙනිම සරණේ යන කෙනෙක් තමා :)♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-84133462251451064262012-10-14T14:40:22.489+05:302012-10-14T14:40:22.489+05:30ගැණු පිරිමි කියලා දේයක් නැ.හැඟිම් කියන ඒවා පාලනය ක...ගැණු පිරිමි කියලා දේයක් නැ.හැඟිම් කියන ඒවා පාලනය කළ ගත යුතුයි.අනිත් එක තමයි පිරිමි හදා ගත්තු එකක් ඔය කියන බැලිම.ගැහැණුන් විදියටත් විළි වසා ගත යුත්තේ රාගයක් තව කෙනෙකුට නොදැනයි.හැබැයි ඩෙනිමක් ඇඳන් යද්දී පිරිමින්ටකාමයක් ඇති වනවා නම් එක පිරිමියාගේ බලු කම.එක හැටි නෙමෙයි. Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-3168687561656421512012-10-14T14:23:11.460+05:302012-10-14T14:23:11.460+05:30මම හිතන්නේ ලිහිනිගේ රිසර්ච් එක ගොඩාක් සාර්ථකයි වගේ...මම හිතන්නේ ලිහිනිගේ රිසර්ච් එක ගොඩාක් සාර්ථකයි වගේ. :-)
මාත් ඉතින් මීයෙක් වෙන්නම්කෝ...

මේ ගැන කියනවානම් කෙල්ලෝ ගොඩක් කැමතියි අනික් අයගේ අවධානය ලබා ගන්න. දවසක් අපේ හෙඩ් ඔෆිස් එකේ මීටින් එකකදී කෙල්ලෙක් අවා. ඒකි ඇඳුම අඳින්න පටන් අරන් තියෙන්නේ පපුවේ මැද ඉඳන්. ඊට පස්සේ කොන්ඩෙන් වහන්න ට්රයි කරනවා. කොල්ලන්ට ඔරවනවා. විකාර ලෝකයයි. ඉස්සර අපේ අම්මලා ලස්සනට ඇඳපු සාරිය දැන් බුරියානි ස්ටයිල් වෙලා. කෙල්ලෝ ෆැෂන් කරන්න ඕනි. ඒත් ගැලපෙන දේ තොරගන්නත් හැකියාවක් තියෙන්න ඕනි.

* කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලන්නේ ඒකිගේ ලස්සන බලන්න. ඒ කොල්ලා දිහා කෙල්ල බලන්නේ "වල්" කියන ලේබලෙන්.
* ඒත් කෙල්ලෙක් තව කෙල්ලෙක් දිහා බලන්නේ ඉරිසියාවට. ඒ කෙල්ල දිහා අර කෙල්ල බලන්නෙත් කැපිල්ලටමයි.

හා දැන් කියන්න ඔය අවස්ථා දෙකෙන් ලේ පුච්චගන්නේ කොල්ලද? කෙල්ලද?
AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-42995489147698351712012-10-14T10:01:42.391+05:302012-10-14T10:01:42.391+05:30මොනා කරන්නද..හැමදේටම ඩෙනිම වේ මටනම් :)මොනා කරන්නද..හැමදේටම ඩෙනිම වේ මටනම් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-89083726978546937212012-10-14T00:50:57.805+05:302012-10-14T00:50:57.805+05:30මේක මෙහෙම කථා කරන්න බෑ... කොල්ලො වගේ නෙමේ කෙල්ලො ....මේක මෙහෙම කථා කරන්න බෑ... කොල්ලො වගේ නෙමේ කෙල්ලො .. ගොඩාක් වෙනස්. ඒකනෙ අඟ පසඟ වැඩියෙන් පිහිටලා තියෙන්න්නෙ. ඒ හින්දා කොල්ලො කෙල්ලෙ දිහා බලන කෝණෙන් කෙල්ලො කොල්ලො දිහා බැලිය යුතුයි කියන්න බෑ කොච්චර පෘතග්ජන මිනිස්සු උනත්.... අනිත් දේවල් ගැන කථා කරනවා නම් ගෑණු ළමයි ගොඩාක් කැමතීයී අනුන්ගෙ ඇස් තමන් දිහාට යොමු වෙනවා නම් ... ඔයා එතනින් වෙනස්. අනිත් එක මුස්ලිම් ගැහැණු අය වගේ අඳින්න කියන එකෙන් මම අදහස් කළේ ඇත්තටම ඔය වගේ පිරිමි අයගෙ ඇස්වලින් බේරෙන්න ඕනෙ නම් ඒ වගේ අඳිනවා මිසක් වෙන නම් විකල්පයක් මට පේන්නෙ නැහැ.....අවංකවම...
අනිත් එක සන්ග්ලාස් එකේ සීන් එක - මම එහෙම කළහම එතකොට මට අපහසුතවයක් ඇති වෙන්නෙත් නෑ....... කොටට හරි බාගෙට හරි ඇඳන් යන ගැහැණු කෙනෙක් දිහාවට මගෙ ඇස් හදිස්සියෙන්වත් ගියොත් එයාට වත් අපහසුතාවයක් ඇති වෙන්නෙත් නෑ. ඉතාලියෙදි ඩොගාක් වෙලාවට ඇඳුම් නැති තරම් බාගෙට ( උඩට සහ යටට ) ඇඳන් යන අය ඉන්නව සමෙර් එකේ...... එක පාරටම ඒ වගේ දේකට අපේ ඇහැ ගියොත් වට පිටාව ගැන හිතද්දි මම අපහසුතවයකට පත් වෙනවා. මටම ලැජ්ජා හිතෙන වෙලාවල් තියෙනවා.. ඒකයි කරණේශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-73855161851497162782012-10-13T20:48:28.858+05:302012-10-13T20:48:28.858+05:30සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ..
මකුළු දැලෙන්...සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ..
මකුළු දැලෙන් සිරි සිරියේ වියන රෑ...
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

හැබැයි කෙල්ලනේ මේක කියන්නේ නම් වෙන වෙලාවක වෙන අරමුනකින්. ඕවා කියලා දෙන්න නම් බෑ ඉතින්..!

සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්..
නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහු වෙලා හොරෙන්...

අනේ තත්වය එහෙම වෙනකොට විකල්ප කෙරේම භාවිතා නොකර කොහොමද අප්පා....!

පාං කෑවොත් ඔහොමමයි...! හිකිස්.....!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-53448677077971259352012-10-13T19:24:41.989+05:302012-10-13T19:24:41.989+05:30ඒක තමා බන් මේ කියන්නේ...බලන්නේ දණිස්සනුත් පහල ටිකන...ඒක තමා බන් මේ කියන්නේ...බලන්නේ දණිස්සනුත් පහල ටිකනෙ....එතන මොනාද බලන්න තියෙන්නේ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-39436174709728349422012-10-13T19:22:02.130+05:302012-10-13T19:22:02.130+05:30උඹ මාවයි නලින් අයියවයි භේද කරන්නද යන්නෙ ?උඹ මාවයි නලින් අයියවයි භේද කරන්නද යන්නෙ ?♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-5686080073883692522012-10-13T18:58:34.715+05:302012-10-13T18:58:34.715+05:30ඒ ඉතින් කෙල්ලන්ගෙ හැටිනෙ...ආඩම්බරකම :Pඒ ඉතින් කෙල්ලන්ගෙ හැටිනෙ...ආඩම්බරකම :P♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-87760583400405833832012-10-13T18:56:38.977+05:302012-10-13T18:56:38.977+05:30අනේ පව්...චූටි බබෙක් ...:Dඅනේ පව්...චූටි බබෙක් ...:D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-34369400024853049962012-10-13T18:18:25.386+05:302012-10-13T18:18:25.386+05:30ඒ උනාට වල් විදියෙන් වේවා, ආදරෙන් වේවා, අපි කෝම බැල...ඒ උනාට වල් විදියෙන් වේවා, ආදරෙන් වේවා, අපි කෝම බැලුවත් කෙල්ලො හැරිලා නම් බලන්නෙ රවාගෙනමයි.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-37176717201239701112012-10-13T11:53:23.816+05:302012-10-13T11:53:23.816+05:30හි හි... සිරෝ.. අපේ මහත්තයා මගෙන් යාලුවෙන්න අහනකොට...හි හි... සිරෝ.. අපේ මහත්තයා මගෙන් යාලුවෙන්න අහනකොට මං හිතන්නේ එයා මාව හරියට දැකලාවත් නැතුව ඇති... එයා ෆුට් බෝඩ් එකේ .. මම ඇතුලෙනේ .... ඒත් එයා කියන්නේ එයා වැඩිපුර කැමති උනේ මගේ දැඟළිල්ලටයි චාටර් කටටයි කියලා... හි හි...

ඔයා ඉස්සෙන පාත් වෙන ඒවා ඒ කාලේ හොඳට හැදිලා තිබුනෙත් නෑ... බොරු මොකටද.... හි හි ....මම ඒ කාලේ තුනී ලෑලි සංස්ථාවෙ නිෂ්පාදනයක් වගේ... හි හි.... එයා හැබැයි පස්සේ පස්සේ නම් එක එක නීති දාන්න පටන් ගත්තා.. එතකොට මට මල ඉතිං... ඒත් දැන් තේරෙනවා එයාට අවුල තිබ්බේ මට අවුරුද 20, 21 වෙන කොට තමයි දැක්කේ කෙල්ල හිටියට වඩා ලස්සනයි කියලා... හි හි.. එතකොට පොඩි පහේ ඊරිසියාවක් ආවලු.. දැං තමයි ඔන්න ඕවා කියන්නේ... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-2594154761211947497.post-39543475091180902472012-10-13T11:26:25.725+05:302012-10-13T11:26:25.725+05:30ඕක වල් සින්දුවක් තමා බං බැඳපු නැති එවුන්ට... හි හි...ඕක වල් සින්දුවක් තමා බං බැඳපු නැති එවුන්ට... හි හි..... අපේ සර් තමා ඕක රස කරලා කියන්නේ ඉස්සර... හි හි.... ඒකයි අර “ යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා “ එකයි..... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com